IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අපි ඔරිජිනල් අය නෙමෙයිලු

20160318_Olga1වොල්ගා කල්පනී කියන්නේ බොහෝ රසික ප්‍රසාදයටපත්වූ ආදරණීය චරිතයක්. වොල්ගාට දැඩි අකරතැබ්බයකට මුහුණදෙන්න වෙලා තියෙනවා කියලා තමයි අපට ආරංචි වුණේ. වෝල්ගාගේ නමින් ෆේස්බුක් එකේ තියෙන බොරු ප්‍රොෆයිල් නිසා මේ අපහසුතාවට එයා පත්වෙලා තියෙන්නේ. ඉතිං වොල්ගා සහ හර්ෂණ මේ පිළිබඳව පැමිණිල්ලක් දාලා කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ කාරණාව පිළිබඳව ඇත්තනැත්ත වොල්ගාගෙන්ම ඇහැව්වාම එයා කිවේවේ,

"අපිට තියෙන ප්‍රශ්නෙ වෙලා තියෙන මේවගේ බොරු ප්‍රොෆයිල් හදන කෙනා නවත්තන්නෙ නැති එකයි. මේ කාරණාව පිළිබඳව අපි පැමිණිල්ලකුත් දැම්මා. ඉතිං එහෙන් කිව්වා අපි නළුනිළියෝ නිසා ඔය ගොල්ලන්ගේ මුල්කවරවල ෆොටෝස් ගූගල් එකෙන් අරගෙන හදන එක නවත්වන්න බැහැ කියලා. අපි දෙන්නාගේ නමට ඔරිජිනල් ප්‍රොෆයිල් එකක් තිබ්බා. ඒකත් හැක්කරලා. ෆේස්බුක් එකෙන් අපිට ඊමේල් එනවා. අපි ඔරිජිනල් අය නෙමෙයි කියලා. එක තමයි අපිට ඇති වෙලා තියෙන FB ප්‍රශ්නේ."



අදහස් (0)

අපි ඔරිජිනල් අය නෙමෙයිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site