IMG-LOGO

‘අපි අපිම’ ප්‍රජා සත්කාරයට ආධාර පතයි

නුගේගොඩ විජේරාමයේ නවාතැන්පොළක තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ඇරැඹූණූ ‘අපි අපිම’  දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්  සඳහා උපකරණ ප්‍රදානය කිරිමේ ප්‍රජා සත්කාරක වැඩසටහන කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විදුහලේ ලබන නොවැම්බර් 15 වැනි දා පැවැත්වීමට නියමිතය.

යුද්ධයෙන් පීඩාවිදි අහිංසක මව්පියන්ගේ දු දරුවෝ 61 දෙනෙක්  මෙහි උගනිති.

මේ සඳහා ඔබගේ පරිත්‍යාග අපේක්ෂා කෙරේ. ‘අපි අපිම’ ප්‍රථම වැඩසටහන 2015 වසරේ නිකවැරටිය අඹගස්වැව ප්‍රාථමිකයට  පිරිනැමිණි.

සුජිත් ප්‍රසංග (ලංකාදිප) - 0778259468

මලින්ද රණවීර - 0719987962

චාමර දුලාජ් - 0717054639

Api-Poster



අදහස් (0)

‘අපි අපිම’ ප්‍රජා සත්කාරයට ආධාර පතයි

රූපවතී Wednesday, 31 August 2016 07:53 AM

ගිය වසරේ නිකවැරටියේ අඹගස්වැව පාසලේ සිසුන් 42ක් දෙනෙක්ට අවශ්‍ය කරන සියලුම. පාසල් ලිපිද්‍රව්‍ය උපකරණයන් මා මිලදී නැව්ම ගින් සුජිත් ප්‍රසන්න මහත්මයට මා ලැබෙන්න සැලැස්වූවා. ඒවා. නිකවැරටියේ ඒ අසරණ දරුවන්ට බෙදා දීමේ උත්සවයේ. සියලුම විස්තර ෆොටෝ අඩංගු මැගසින් එකක් මට සුජිත් මහත්මය ලැබෙන්න සැලස්වුවා මට ඒ ගැන ගොඩක්. සතුටුයි,,,? එත් මෙවර මා අසනීප දරුවෙකුගේ. ඔපරේෂන් එකට විශාල මුදලක් ලබා දුන් නිසා මා විශාල වශයෙන් ආධාර කිරීමේ හැකියාවක් නැහැ..! එත් මෙවරත් මා උදව් කරනවා ගොඩක්ම නොව මට හැකි අයුරින් සුළුවෙන් . ඔබේ මේ සංකල්පය මා ගොඩාක් උතුම් කොට සලකමි! !! (බ)

:       0       0

අසෝකා Sunday, 28 August 2016 02:52 PM

නිකවැරටිය බොහොම දුෂ්කර පාසල් තියෙනවා. එ්ත් එකපාර හැම පාසලකටම උදව් කරන්නත් බැහැනේ. ඔබගේ සත්කාරය සාර්ථක වේවා! (නි)

:       0       0

සිසිර Sunday, 28 August 2016 07:34 PM

මම හැමදාම උදවු කරනවා. තෙරුවන් සරණයි! (නි)

:       0       0

උපුල් Thursday, 25 August 2016 04:01 PM

ඉතාම හොඳ සද්කාර්යයක්. සාදරයෙන් පිළිගන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයට. (නි)

:       0       0

විරාජ් පෙරේරා Monday, 29 August 2016 04:03 AM

ගියවර මෙන් මෙවරත් ඔබට මගෙත් මිතුරන්ගේත් උපරිම සහය ලබාදෙනවා.හැකි සියලු දෙනාම උදව් කරත්වා ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site