IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අපොස ප්‍රතිඵල නඩුව විභාගයට ගනී

උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු ඇතුළුව සමස්ථ ප්‍රතිඵල අවලංගු කර උත්තරපත්‍ර යලි සමීක්ෂණය කරන්නැයි  සිසුන් 16 දෙනකු හා ලංකා ගුරු සංගමය ගොනු කළ පෙස්සම විභාග කිරීමට ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද නියෝග කළේය. ඉසෙඩ් ස්කෝර් ක්‍රමය ගැන සතියකදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම ක්‍රමය ලංකාවට හදුන්වා දුන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය රෆීල් ඕ තටීල්ට දැන්වීය.



අදහස් (0)

අපොස ප්‍රතිඵල නඩුව විභාගයට ගනී

සමන් ප්‍රදීප Monday, 13 February 2012 03:11 PM

ළමයි ගැන හිතලා සාධාරණයක් ඉටුකරන්න, වැරදි කරුවන්ට දඩුවම් දෙන්න අපේ රටේ සල්ලි විනාස කරනවට...

:       0       0

කිත්සිරි Monday, 13 February 2012 03:30 PM

දුප්පතාට තියන එකම අයිතිය රැකගමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site