අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමියකු වු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හමුදා විශේෂ කාර්ය බළකායේ සෙබළ ඉරෝෂන් රණසිංහ ඇතුළු තිස් අට දෙනා මේ මස 23 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා අද (09) නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර 38 යළි රිමාන්ඩ්
ජුවන් Monday, 09 November 2015 06:53 AM
අනෙක් අයටත් පාඩමක් වෙන්න හොඳ දඬුවමක් දෙන්න ඕනෑ. (නි)
රොහන Monday, 09 November 2015 09:09 AM
කෙනෙක්ව ඝාතනය කළාට දඬුවම් කළ යුතුයි.නමුත් එම සමාජ ශාලාව සහ එහි සිදුවූ දේවල් ඒ වගේම පිහිටීම ගැන කතා කරන්නේ නැත්තේ ඇයි. මොකද මෙම සමාජ ශාලාව රුවන්වැලිසෑය කිට්ටුව එකක්ද එසේනම් ඒ ගැනත් සිතිය යුතුයි නේද.(ම)