අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බව කියන ඉරෝන් රණසිංහ (එස් එෆ් ලොකු) අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියන වීඩියෝ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිත් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝග කළේය.
සමාජ ශාලාවේ සීසීටීවී කැමරාවල පටිගත වී ඇති දර්ශන සම්බන්ධයෙන් ද වාර්තාවක් ඉදිරිපත් කර ලෙස නියෝග කැරිණි.
ඝාතනය සම්බන්ධයෙන් 38 දෙනෙක් රිමාන්ඩ් බාරයේ පසු වෙති. ඒ අතර හිටපු නාවික හමුදා සෙබළු දෙදෙනෙක් ද, නාවික හමුදා කිමිදුම්කරුවෙක් ද සිටිති.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර නයිට් ක්ලබ් වීඩියෝව ගැන විශේෂඥ වාර්තාවක් ඉල්ලයි
ඩග්ලස් Tuesday, 17 November 2015 12:21 AM
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
රෝහන Monday, 16 November 2015 02:20 PM
මෙයාව මරපු එක නම් වැරදියි තමයි නමුත් මෙයා කරගෙන ගිය වැඩේ ( රාත්‍රී සමාජ ශාලාව ) පිහිටීම අනුව හොඳ මදි නේද?(රේ)
නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 17 November 2015 05:34 AM
බලන්න දෙයක් නැහැ. තීන්දුව අපිට හිතාගන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව එක දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි සොයිසා මහත්තයා ඉතාමත් කෲර ලෙස ඝාතනය කර තිබෙනවා කියන එක. (නි)