වී කිලෝවේ මිල නීතිගත කරන ලෙසත් ගංවතුරින් පාළුවූ කුඹුරු අක්කරයකට රුපියල් 20,000 ක වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමස්ත ලංකා ගොවි සම්මේලනය අනුරාධපුරය මාර්කට් පෙදෙසින් උද්ඝෝෂණයක් අරඹා කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්වෙන ඩී.එස් වටරවුමේ කච්චේරිය දෙසට ගමන් කරමින් සිටී.
තෙතමනය 14% ට අඩු වී මිලට ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මධ්‍යස්ථාන 27 ක් විවෘත කර ඇතත් පෞද්ගලික මුදලාලි කුඹුරටම ගොස් ප්‍රමිතියෙන් තොරව කිලෝව රුපියල් 30-31 ගණනේ ගනී. මණ්ඩලය සම්බා කිලෝව රුපියල් 50කටද නාඩු කිලෝව රුපියල් 45 ගණනේද මිලට ගන්නා බව කියයි. අනුරාධපුරයේ අස්වනු නෙළා ගැනීමේ වාරය තවම එළැඹී නැත.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර ගොවියෝ වීදි බසිති