මාස 4කින් ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නැතැයි කියමින් ගොවියෝ සියගණනක් අනුරාධපුරයේ අද උද්ඝෝෂණයක් කළහ. ජනතා විමුක්ති පෙරමුණ එය සංවිධානය කිරීමට මුල් වූ බව පෙනිණි. ලක්ෂ නමය හමාරක් වන ගොවීන්ගෙන් ලක්ෂයකට පමණ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මැනැවින් ගෙවාගෙන ආ නමුත් රජයෙන් තැම්පත් කළයුතු අරමුදල් නොලැබෙන නිසා ගොවීන්ගෙන් වාරික කපාගත් නමුත් ඔවුන්ට නව විශ්‍රාම වැටුප් ගෙවා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා කළ චෝදනාව ගොවිජන සේවා ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සත්‍ය බව පිළිගත්තේය. ඔහු පැවසුවේ අඩුපාඩු හරිගස්සමින් ගොවි විශ්‍රාම වැටුප් දීමේ නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ ජනපති උපදෙස් දී ඇති බවයි. පටු දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් තැත් කරතියි ජවිපෙට නම නොකියා චෝදනා කළේය.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපුර ගොවියෝ පෙළපාලියේ
gajan99 Sunday, 12 February 2012 01:24 AM
කොහෙද මෙහෙම හැම එකකටම ගෙවන්න සල්ලි තියෙන්නේ? දැන් දැයට කිරුළ ඉවර වුණා විතරයි..