IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අපුර කොල්ලයේ පැමිණිලිකරු සැකපිට

අනුරාධපුරයේ පෞද්ගලික ආයතනයකින් අනුරාධපුරයේ නව නගරයේ බැංකුවකට තැන්පත් කිරීමට ගෙන ගිය රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් පැහැරගත් බවට සේවකයා කළ පැමිණිල්ලෙන් පසුව මුදල් ගෙන ගිය ඔහු  සැක පිට අත්අඩංගුවට ගෙන ලැබ සිටි.

 ට්‍රේල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු බෑගයද තම අතද බ්ලේඩ් තලයකින් කපා  සල්ලි පැහැරගත් බව ඔහු කියා ඇත.

ඔහුගේ  අතේ තුවාලය ගැනද පොලීසිය සැක පහල කරයි.

ඔහු එම ආයතනයට ගෙවිය යුතු  රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් ගෙවිය යුතු බවට ලැබී තොරතුරු සත්‍ය දැයි සොයන බව පොලීසිය කියයි.



අදහස් (0)

අපුර කොල්ලයේ පැමිණිලිකරු සැකපිට

රූපවතී Monday, 02 September 2013 12:54 AM

ලංකාදීප,අපිට තියන එකම සිතේ සතුට ලංකාදීපය කියවීම සහ අදහස් ලිවීම. අප අපේ ලංකාදීපෙට ආදරෙයි වගේම ඔබ කතෘ ඇතුළු සැමට ශ්‍රී දළදා හිමි සරණයි! සියලු දෙවි රැකවරනයි! කිසිදා හොර සතුරු බිය නොම වේවා...!!!! (නි)

:       0       0

ගැමුණු Monday, 02 September 2013 06:44 AM

"ලංකාදීප,අපිට තියන එකම සිතේ සතුට ලංකාදීපය කියවීම සහ අදහස් ලිවීම. අප අපේ ලංකාදීපෙට ආදරෙයි වගේම ඔබ කතෘ ඇතුළු සැමට ශ්‍රී දළදා හිමි සරණයි! සියලු දෙවි රැකවරනයි! කිසිදා හොර සතුරු බිය නොම වේවා..." (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site