උතුරුමැද පළාත් අායුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩ් ගසා ඇසක් අන්ධ කැර තවත් හානි කළැයි ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන අඟහරුවාදා (03) විභාගයට ගැනීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුර් ධම්මික ගනේපොල මහතා නියෝග කළේය.
ආයුර්වේද වෛද්‍ය සුසිරි වික්‍රමසිංහ, හිටපු යුද හමුදා සෙබළ නුවන් කුමාර සහ මාළු වෙළෙන්දකු වන ඩබ්ලිව් ඒ කේසිත විත්තිකරුවෝ ය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර ඇසිඩ් නඩුව කල් යයි