(යොහාන් භාසුර)
අපරාධ සිද්ධීන් වැළැක්වීමට උපරිම පියවර ගැනීමටත් අවශ්‍ය අවස්ථාවේදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යානුකූල බලය පාවිච්චි කිරීමට සියලුම පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානය අද (11) පස්වරුවේ උපදෙස් දුන්නේය.
කලහාකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදුකිරීමේ අපේක්‍ෂාවෙන් වාහන නවතා කරන පරීක්‍ෂාවන් වැළැක්වීම සඳහා සහ රජයේ හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම හෝ ජීවිත හානි හෝ බරපතල තුවාල සිදුකරන අන්දමේ පහරදීම් වැළැක්වීම් සඳහා නීත්‍යානුකූල බලය පාවිච්චි කරන ලෙස එහිදී පොලිස් මූලස්ථානය උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි... 100%ක් ඕක තමයි වෙන්න ඕනේ...
එහමනම් රඹුක්කන වෙඩි තැබීම්, ඝාතනය ඇතුළු මේ දවස්වල සිදු කල වෙඩි තැබීම්, ඝාතනවල් නීත්‍යානුකූල බලය නැතුවද සිදු කලේ?