IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අපරාධ ඕ.අයි.සී පගා අරං

ත්‍රිකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ එන් අන්වර්  රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.

 



අදහස් (0)

අපරාධ ඕ.අයි.සී පගා අරං

ප්‍රසාද් Monday, 15 July 2013 02:22 PM

ප්‍රශ්නය අපරාධ. තහනම් වචනය පොලිසිය (නි)

:       0       0

උපුල් Monday, 15 July 2013 06:44 PM

කෝ මේ අපේ මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රතිචාර? (නි)

:       0       0

බමුණු Tuesday, 16 July 2013 08:07 AM

ඕක ඉතින් දැන් සාමාන්‍ය එදිනෙදා සිදුවන දෙයක්. හැබැයි පගාව දීලා මෙයාලා ගත්තේ නැත්නම් එය පත්තරේ දාන්න තරම් දෙයක්. එහෙනම් මෙඩ්ල් එකක් දෙන්නත් වටිනවා. (නි)

:       0       0

සම්පත් Monday, 15 July 2013 06:53 PM

ත්‍රිකුණාමලේ පැත්ත ගැනත් පොඩ්ඩක් සෝදිසි කළොත් හොදයි (නි)

:       0       0

කෙවින් Monday, 15 July 2013 03:10 PM

පගාව නීතිගත වෙලා නිසා මේ වචනය ඉවත් කරමු. මොකද අපිට ඒක ජාත්‍යන්තර අපහාසයක් වන නිසා. ''සතුටු මුදල්'' ''අහිමි මුදල්'' ''අදික ජීවන වියදමට උපයන අමතර මුදල්''වගේ නමක් මම යෝජනා කරනවා. (නි)

:       0       0

වරුණ Monday, 15 July 2013 03:42 PM

පගාව හලාල්ද දන්නේ නැහැ ඕ අයි සි මහත්තයට? (නි)

:       0       0

දිනේෂ් Monday, 15 July 2013 04:14 PM

නෝම්බි අල්ලලාද දන්නේ නැහැ පගාව ගත්තේ.?(නදී)

:       0       0

දමිත් Monday, 15 July 2013 04:30 PM

අන්වර්ලා කොහොමද පොලිස් ස්ථානාධිපති වෙන්නේ? (නි)

:       0       0

පද්මිණී Monday, 15 July 2013 11:03 PM

දිනපතාම අහන මෙවැනි සිද්දි වලින් පෙන්නේ රටේ ජිවත් වෙන්ට අමාරුයි කියන එක. ලංකාවේ අදායම් විෂමයි. සමහරුන්ට ලක්ෂ 25 ඔරලෝසු. සමහරුන්ට ඉන්ට හිටින්ට වත් තැනක් නැහැ. මේ පරතරය අවම කරනතුරු ලංකාව කවදාවත් සම්පුර්ණ වෙන්නේ නැහැ.(නදී)

:       0       0

පුරන් Monday, 15 July 2013 04:39 PM

අර තලංගම පොලිසියෝ ලොකු මහත්තයව ඔය අල්ලන කට්ටියට පේන්නේ නැද්ද?(නදී)

:       0       0

හේරත් Monday, 15 July 2013 05:12 PM

මෙයා කොහොමත් ටිකක් වැඩිපුර දගලපු කෙනෙක් තමයි.(නදී)

:       0       0

ප්‍රදීපා Tuesday, 16 July 2013 02:24 AM

පගාව ගහන්න ගම්පහ පොලිසියේ අය තරම් වෙන කවුරුත් දක්ෂ නැතුව ඇති. අපි පැමිණිල්ලක් දැම්මහම විත්තියෙන් පගාව අරගෙන වැඩේ ශේප්. මම ගම්පහ විශේෂ අපරාධ අංශයට මුදල් වංචාවක් ගැන පැමිණිල්ලක් දාලා වන්චාකරුගේ පින්තූරයකුත් දුන්නා. මාස 2ක් වෙනවා. වන්චාකරු දන්නවා මම දුන්න පින්තූරයේ විස්තර. ඉතුරු ටික ඔබලා හිතා ගන්න.(නදී)

:       0       0

නයනා Monday, 15 July 2013 05:21 PM

මාතර පොලිසියේ ඉන්න ලොකු ලොකු මහත්තයත් පගාව ගන්නවද කියලා බලන්නකෝ.(නදී)

:       0       0

හේරත් Monday, 15 July 2013 05:22 PM

මගේ ලග මෙයාගේ පින්තූරයක් තියෙනවා. ඕනේ නම් එවන්නම්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:04 PM

ඔහොම යමු ,ඔහොම යමු ලොකු ලොකු අය දැලට අහුවෙනකොට පොඩි අය නිකන්ම බය වෙනවා.(නදී)

:       0       0

උපාලි Monday, 15 July 2013 02:20 PM

අපරාදෙ, මෙච්චර කල් ඔය විදිහට හම්බ කරපු ටික දැන් ඉතින් නඩුවට වියදම් කරන්න වෙනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site