දකුණු අප‍්‍රිකාවේ සිය වසක් පැරැණි අප‍්‍රිකා ජාතික කොන්ග‍්‍රසයේ වාර්ෂික සමුළුවට දෙමළ ජාතික සන්ධානය හා ජගත් දෙමළ සම්මේලනය සහභාගි වූ බව ආරංචිවෙයි. දෙමළ ජාතික ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, එම්.ඒ. සුමන්දිරන්, සෙල්වම් අඩෙක්කලනාදන් හා සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහත්වරුද, ජගත් දෙමළ සම්මේලනයේ එස්.ජේ.එමැනුවෙල් පියතුමාද ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව, මලයාසියාව හා ජර්මනියේ නියෝජිතයෝද ඇරියුම් ලැබ එහි ගියහ. ජගත් දෙමළ සම්මේලනයට ඇරයුම් කිරීම නිසා ශ්‍රී ලංකාව එහි නොගියේය.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අප‍්‍රිකා සමුළුවට කොටි අණ්ඩක් යයි
සී.පී. පෙරේරා Thursday, 12 January 2012 03:26 PM
ශ්‍රී ලංකා රජයෙන් ගත් හොද පියවරක්