IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අපේම මෝටර් රියකට ජනපතිගේ හිත ගිහින්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය සියයට අසූවක් යොදා ගනිමින් නිෂ්පාදනය කෙරුණු මෝටර් රථයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

ඩොනවන් ඩැක්ස් රාජසේගර් මහතා විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම මෝටර් රථය  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම මෝටර් රථය ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය ලෙසට  ජුනි 18 වන දින කර්මාන්ත අමාත්‍යාංශයේදී ප්‍රදර්ශනය කිරීමටද නියමිතය බව  ඩොනවන් ඩැක්ස් රාජසේගර් මහතා පැවසීය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.



අදහස් (10)

අපේම මෝටර් රියකට ජනපතිගේ හිත ගිහින්

bandula Saturday, 01 June 2024 01:48 PM

ඉදි කටුවේ සිට දොඹකර ය දක්වා සියල්ල අනනයන කරන රටේ 80% දේශීය අමුද්‍රව්‍ය කොහෙද

:       54       68

Bindula Saturday, 01 June 2024 11:29 PM

අනේ පලයන් බං යන්න

:       0       5

damini Saturday, 01 June 2024 02:28 PM

බන්දුල ගේ කුහකකම දෝරේ ගලනවා.

:       30       65

Cool Saturday, 01 June 2024 03:35 PM

බන්දුල NPP නේද?

:       24       55

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 01 June 2024 04:32 PM

ඔයාගේ රස්සාව කාලගුණය ගැන කියන එකද? හා එහෙනම් කියන්න බලන්න හෙට වහිනවාද කියලා...

:       6       27

ගමේ එකාලා Saturday, 01 June 2024 05:04 PM

ලංකාවේ දක්ෂයෝ විවිධ හැකියාවන් තියෙන අය ඕනෑ හැටියේ. දූෂිත දේශපාලුවන් හරියට වැඩක් ගන්නවාද? කිසිම උගත්කමක් සුදුසුකමක් නැති මෝඩයින්ට තනතුරු දීලා හැමදේම අවුල් කරගත්තු එකයි කරන්නේ..?

:       3       39

de silva Saturday, 01 June 2024 06:02 PM

මෙම මෝටර් රථය දිහා බැලුවම පෙනෙනවා මේක ලංකාවේ මනුස්සයෙකුට මිලදී ගන්න පුළුවන් , ලංකාවේ පාරවල් වල ධාවනය කරන්න පුළුවන් , ලස්සන හුරුබුහුටි මෝටර් රථයක් බව ,අර වේගා කියන බෙලෙක් පෙට්ටිය වගේ වැඩකට නැති විකාරයක් නොවන බවත් , අමුද්‍රව්‍ය කොහෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ . කර්මාන්ත ශාලාවක් ඇතිකරලා මෙම මෝටර් රථ නිෂ්පාදනය කර වෙළඳපලට දමන්න මේ මනුස්සයට උදවු උපකාර කලොත් , රටේ රැකියා අවස්ථා ඇතිවෙනවා , ආර්ථිකයට යම් රුකුලක් ලැබෙනවා ,

:       0       8

SL Saturday, 01 June 2024 08:48 PM

රජයේ වාහන, පර්මිට් වාහන සියල්ල රටේ එකලස් කරන ලද හෝ නිෂ්පාදනය කරන ලද වාහන වෙන්න ඕනේ කියල නීතියක් දාන්න මේ නයි පෙන්නන අයට බැරිද. ඒකට එකඟ වෙන්න බැරි පර්මිට් අයිති යට බදු ගෙවල ගෙනෙන්න කෙවනම් තමා රනිල් කෙරුම .......... එහෙම කලොත් රටේ අවුරුද්දකට වාහන කීයක් එකලස් වෙනවද.

:       0       4

සමන් විමල් Saturday, 01 June 2024 09:22 PM

බුවා ඕකත් ඉන්දියාවට දෙමු කියයිද

:       0       3

Lalla Saturday, 01 June 2024 10:50 PM

ඇයි වේගා සමාගමත් සැලසුම් කලා නේද? මයික්‍රො ආයතනය 30% විතර අගය එකතු කල නේද? ඉස්සර උපාලි සමාගම ෆියට් සහ මැස්ඩා රථ එකලස් කලා.කවුරුත් උදව් කලේ නෑ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site