සෞද් අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියම වූ කාන්තාව වෙනුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කිසිවක් නොකළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞදි ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා කියයි.
එම කාන්තාවගේ දඬුවම් ලිහිල් කර ගැනීමට තානාපති කාර්යාලයය විශාල කාර්යයක් කළ බව ද ඔහු පවසයි.
ඇය වෙනුවෙන් කිසිත් නොකළ බවට සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ ද්වේෂ සහගත ප්‍රචාර ගෙන යන බව ද ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අපට එල්ලවන චෝදනා බොරු‘ - සෞදි තානාපති
ශාන්ත - කටාර් Wednesday, 30 December 2015 04:41 PM
කතාකරලා වැඩක් නැහැ තානාපති කෙරුවාව. ලංකාවේ රජයේ කාර්යාලයකට ගියාම දක්වන සැළකිලි දන්නවනේ හැමෝම. ලංකාවේදී එහෙමනම් පිටරටකදී කවර කතාද? දුරකථන ඇමතුමකට උත්තර දෙන්නෙත් බොහොම අමාරුවෙන්. ඇමතිතුමියනි, කරුණාකර ඔබගේ අවධානය යොමුකරන්න (නි)
ටෙෂාන් Wednesday, 30 December 2015 04:42 PM
ගල්ෆ් රටවල තානාපති කාර්යාල ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
ජොහාන් Wednesday, 30 December 2015 04:45 PM
තමන් නිවැරදි නම් කලබල වෙන්න දෙයක් නැහැනේ (නි)
ජයාත් Thursday, 31 December 2015 01:22 AM
මම අහන්න කැමතියි මෙයාලා මේ කතාකරන්නේ රෙදි ඇඳගෙනද කියලා. අඩුතරමේ අර මනුස්සයා වෙනුවෙන් පෙනීසිටියේ කුමනාකාරයේ කෙනෙක්ද කියලාවත් නොදන්නා තානාපති කාර්යාල! (නි)
සුනිල් Wednesday, 30 December 2015 09:07 AM
අපි නොදන්නා තානාපතිලා (කෞ)
කමල් Wednesday, 30 December 2015 09:16 AM
මම වේද කරන්නෙත් අරාබි රටකයි. අපිට මේ ප්‍රශ්නයක් එති වුණාම අපි තානාපති කාර්යාලයට යනවා. බොහෝ විට ඒගොල්ලෝ අපිට උදවු කරන්න පුළුවන් වුණත් උදවු නොකර ඉන්නයි බලන්නේ. ඒ අපේ රටේ අයගේ හැටි වෙන්න එති මම හිතන්නේ. (ම)
උපාලි Wednesday, 30 December 2015 09:32 AM
අපි නොදන්න චෙස් "විශේෂයෙන්ම ගල්ෆ් රටවල තානාපතිලා ගේ කෙරුවාව (බ)
රණවීර Wednesday, 30 December 2015 11:19 AM
අනේද කියන්නේ? මේ ගොල්ලන්ගේ කෙරුවාව ගැන අපි නම් හොඳට දන්නවා. (නි)
දිලිප් Wednesday, 30 December 2015 12:01 PM
පසුගිය රජය සමයේ තානාපති සේවය දේශපාලනීකරණය වූ බව නොරහසක්. දැන්වත් එය නිවැරදි කිරීමට පියවර නොගන්නේ ඇයි? (නි)