IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අඳුරු ලොව සොඳුරු නොවේද සොයුරි

ජාත්‍යන්තර ”සුදු සැරයටි දිනය” සමරමින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනය සංවිධානය කළ උත්සවයක් කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

විවිධ පළාත්වල දෘෂ්‍යාබාධිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.

ඔවුහු විවිධ කලා කුසලතා ද මෙහිදී ඉදිරිපත් කළහ.

එම අවස්ථාවට සහභාගි වූ සියළු දෘෂ්‍යාබාධිත පුද්ගලයකුටම සුදු සැරයටිය බැගින් පිරිනැමුණු අතර තෝරාගත් පුද්ගලයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට මුදල් පරිත්‍යාගයක්ද අනුග‍්‍රාහක ආයතන මගින් ලබා දුන්නේය.

 

 



අදහස් (0)

අඳුරු ලොව සොඳුරු නොවේද සොයුරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site