IMG-LOGO

අඳනයක් ඇඳගෙන කාරයක් පදවයි

අඳනයක් ඇඳ කාරයක් පැදැවූ බව කියන තරුණයකු අනුරාධපුර නගරයේදී අද අලූයම අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු හිමි නමක්ද යන්නත් බීමතින් සිටියේද යන්නත් පිරික්සන බව කියයි.

හෝමාගම පළාතේ පන්සලක නමක් ඔහු ලිපිනය වශයෙන් දී ඇත. හිමි නමක්ද කාරයේ ගමන් කළ බවත් පොලීසිය කියයි. ඔහුට රියදුරු බලපත්‍රයක්ද තිබී නැත.

 



අදහස් (0)

අඳනයක් ඇඳගෙන කාරයක් පදවයි

කුමාර Monday, 31 December 2012 10:10 PM

වාහනයක් හරියට එළවන්නත් බැරුව නිවන් දකින්න යන්නේ කොහොමද? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 30 December 2012 07:39 PM

බල සේනාවේ අවධානය පිණිසයි! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 30 December 2012 08:29 PM

හාමුදුරුවරුන් වාහන පැදවීමේ වරදක් මට නම් පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 01:51 PM

බුදු සසුනට අගෞරව ‍වන ලෙස ක‍ටයුතු කරන්නන් සසුනට සුදුසු නොවේ..ධර්මාශෝක රජු මෙන් දුස්සීල මහනුන් ඉවත් කොට බුද්ධ සාසනට නගාසිටුවන්නට බලධාරීන් පියවර ගත යුතු කාලය එලඹ ඇත.(ස)

:       0       0

ලලිත් - කටාර් Sunday, 30 December 2012 10:46 AM

අනේ මන්දා මොනවා වෙනවද, මොනවා කරනවද කියලා? (නි)

:       0       0

සංජීව කුමාර-[සෞදි ] Sunday, 30 December 2012 11:15 AM

ඇයි දෙවියනේ නිර්මල බුදුදහමට අගෞරව වන ආකාරයේ දේ කරන්නේ? (නි)

:       0       0

පද්මි Sunday, 30 December 2012 11:23 AM

ඉතින් අදනයක් ඇතුවනේ කාර් එකේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන වැරැද්දක් නැහැනේ. (නි)

:       0       0

මිලාන් Tuesday, 01 January 2013 08:12 AM

වාදකරන්න තරම් දෙයක් මෙතන නැහැ. බෞද්ධ භික්ෂුවක් මත්පැන් පානය කරලා ඇති බව පැහැදිලියි නේ. (නි)

:       0       0

නඩරාජා Sunday, 30 December 2012 11:51 AM

අන් ආගම් වලට දොස් කියන්න කලින් තමා නිවැරදි විය යුතුයි. (නි)

:       0       0

ලාල් Sunday, 30 December 2012 11:52 AM

මොකක්ද අදනයක් කියන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අජිහ් Sunday, 30 December 2012 12:07 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

චන්ද්‍රා Monday, 31 December 2012 06:44 AM

ඉක්මණින්ම නිවන් යන්න හිතිලද කොහෙද? (නි)

:       0       0

මිලින්ද Sunday, 30 December 2012 12:17 PM

මේවා අපි පිටු දකින්න ඕනේ (දී)

:       0       0

වරුණ Monday, 31 December 2012 07:26 AM

ඇතුළට ඇරියා නම් දින 14කින් හරියට ගාණට හැදිලා ඒවි. (නි)

:       0       0

විජේ Monday, 31 December 2012 08:21 AM

ඒ හාමුදුරුනමක් නම් වෙන්න විදියක් නැහැ. (නි)

:       0       0

කමල් Sunday, 30 December 2012 12:36 PM

ඇත්තටම මේ දේවල් වැරදිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රත්නායක Sunday, 30 December 2012 12:44 PM

බුදු දහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද කොහෙද (ස)

:       0       0

සෑම් Monday, 31 December 2012 09:00 AM

භික්ෂු, භික්ෂුණීන්ට රියදුරු බලපත් අවශ්‍ය නැත. ධර්ම ප්‍රචාරය හා ධාර්මික කටයුතු සඳහා දායකයකු ආරාධනා කළොත් දායකයාගේ වාහනයෙන් වැඩිය හැක. එසේත් නැත්නම් පොදු බස්රථවල වැඩිය හැක. එයද නොමැති නම් දෙපයින් වැඩිය හැක. වාහන පැදවීම බෞද්ධ භික්ෂුන්හට අකැපය. (නි)

:       0       0

සෑම් Sunday, 30 December 2012 12:55 PM

මම බලාපොරොත්තු වෙනවා බොදු බල සේනා සංවිධානය මේ ගැන සොයාබලාවි කියලා. (නි)

:       0       0

සිල්වා Sunday, 30 December 2012 01:01 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

ශාන් Monday, 31 December 2012 09:52 AM

දානය ටික වළදලා සංවරව ඉන්න බැරි හැටි? (නි)

:       0       0

කුරුවිට Sunday, 30 December 2012 01:13 PM

තවත් බුදුදහම කෙළෙසන්න ඉඩ නොතියන්න. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 30 December 2012 01:21 PM

ඉක්මනින් නිවන් දකින්න වෙන්න ඇති. (නි)

:       0       0

රත්නායක Monday, 31 December 2012 10:16 AM

හිමිවරුන්ට කසාද බැදී‍මේ අයිතිය සහ රියැදුරු බලපත් ගැනීමේ අයිතිය ලබා දුන්නොත් නරකද? (නි)

:       0       0

හේමසර Sunday, 30 December 2012 02:37 PM

මෙහෙමත් වැඩ? (නි)

:       0       0

අරවින්ද Monday, 31 December 2012 11:06 AM

බුද්ධාගම විනාශ කරන්නේ ගිහියන් නොව භික්ෂූන් බවට ඕනෑතරම් උදාහරණ ලැබී ඇත. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 30 December 2012 04:12 PM

මේක දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, ආගම්විරෝධී කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

ධම්ම Sunday, 30 December 2012 04:23 PM

හිමිවරුනට රියදුරු බලපත්‍රය ගන්න නීතියෙන් අවසරයක් නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site