දින හතරක් තිස්සසේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලකුණක් අද දහවල් වන පෙනෙන්නට නොතිබිණී.
රෝහලට විසි හතර පැයේම පොලිස් ආරක්ෂාව දී ඇත.
රෝගියකුට ප්‍රතිකාර නොකළැයි කියන සිද්ධියක් හා රෝගියකුගේ සමීප නෑයකුට පොලීසියෙන් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පාමින් වෛද්‍යවරු පස්දෙනාත් සේවකයෝ 54 දෙනාත් කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයට වාර්තා කරති.
රෝහල වසා දැමීම නිසා බදුරලියේ වැසියනට මතුගම,පිඹූර හා නාගොඩ රෝහල්වලට යාමට සිදු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනේ රෝහලකට ගිය කලක්
ධම්ම Tuesday, 24 December 2013 03:28 PM
දින හතරක් තිස්සේ රෝහල වසා තැබීමෙන් පෙනී යන්නේ බදුරලියට රෝහලක් අනවශ්‍ය බවයි. (නදී)
අසෝකා Tuesday, 24 December 2013 03:30 PM
දෙවිවරු වගේ වෙදවරු දුටුවා පසුදා. අද වෙන විටදී කොහොමද වෙනසක් මෙලෙසා. අයිතිය නොමැති නම් ලෙඩෙකුට බෙහෙතක් ගන්ටා. අයියෝ අපේ රට හෙට කොයිබද මන්දා.(නදී)
උදාර Tuesday, 24 December 2013 04:16 PM
මී ගහතැන්න ඊට හපන්. දොස්තර ඉන්දැද්දි ටිකට් ලියන්න ඉන්න ඇටන්ඩන්ට් කියනවා දොස්තර නැහැ කියලා.(නදී)
විධුෂක Tuesday, 24 December 2013 05:23 PM
වැසිකිලි පද්ධතියක් වුනත් වීවෘත කරන්න පැනලා ඉදිරිපත් වන දේශපාලන බලධරයෝ මේ දුප්පත් අහිංසක ඡන්දදායකයින්ගේ රෝහල විවෘත කරවලා දෙන්න ඉදිරිපත් නොවන්නේ තමන්ට මෙයින් ලබන්න පුළුවන් ප්‍රතිලාභයක් එහෙම නැහැයි කියල හිතෙන නිසාවත්ද? කියන්නට නම් දන්නේ නැත. (නදී)
චන්ද්‍රා Tuesday, 24 December 2013 06:44 PM
කලින් අහලවත් තිබුන දේවල් ද මේ. මේකද දියුණුව කියන්නේ ? (නදී)
පාලි Wednesday, 25 December 2013 08:22 PM
මේ රෝහල පුද්ගලික අංශයට දීල වැඩ වරපු ඔක්කොම ගෙදර යවන්න (දිල්)