IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අනේ මෙහෙම කරුණාවක්

පා හතර ගැට ගසා ත්‍රිරෝද රථයකින් හල්තොට සිට බණ්ඩාරගම අටුලුගම දෙසට රැගෙන ගිය ගවයන් දෙදෙනකු  සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු පවසා ඇත්තේ පිනට නිදහස් කිරීම සදහා එම සතුන් දෙදෙනා ගෙන යන බවයි.

 



අදහස් (0)

අනේ මෙහෙම කරුණාවක්

ම්ර්ෆ් Sunday, 17 November 2013 09:54 PM

ගව ඝාතනය වහාම තහනම් කරන්න ඕනෑ (නි)

:       0       0

එම.කාමිල් Tuesday, 19 November 2013 03:24 AM

සහෝදර මහින්ද කිව්වා වගේ ගව ඝාතනය නතර කලොත් අද ත්‍රීරෝද රථයේ ගෙනිච්ච ගවයා හෙට කුඩයක දාලා ගෙනියය්.....පරිස්සමෙන් (නදී)

:       0       0

උපාලි Sunday, 17 November 2013 01:11 PM

මාළු අල්ලන මිනිහගෙන් ඇහුවාම ඇයි මනුස්සයෝ ඔය පවු වැඩ කරන්නේ කියල, මිනිහ කිව්වලු 'මං මේ මාළු ටික දියේ ගිලිලා මැරෙන්න යන එකෙන් බේරගන්න හදනවනේ' කියල. (නදී)

:       0       0

මධු Sunday, 17 November 2013 01:38 PM

මස්වලට ගවයන් අරන් ගියත් මොකද වෙන්නේ පොලිසියේ මහත්තුරු මස් කන්නේන නැද්ද? (නදී)

:       0       0

එම.කාමිල් Sunday, 17 November 2013 11:18 PM

නීතියමය වශයෙන් මෙයට නිසි පිළිතුරක් අනාවරණය කළයුතු අතර,එයට හේතුව ජනතාවගේ අවශ්‍යතාවය කුමක්ද යන්න ඔවුන් හරි හැටි නොදන්නා නිසාය (නි)

:       0       0

ආරියසේන Sunday, 17 November 2013 11:58 PM

පානාතිපාතා වේරමණී සිත්ඛාපදන් සමාදියාමි. ගාථාවේ තේරුම නොදැන නේද ඒ වගේ වැඩ කරන්නේ. (නි)

:       0       0

මහේන්ද්‍ර Sunday, 17 November 2013 02:08 PM

මධු, මස් වලට අරන් යන්න ඕනෑ ක්‍රමයක් නීතියක් කියලා දෙයක් නමට හරි තියෙනවනේ. මරන්න අරන් ගියත්, ඒ සතාව අරන් යන්න බලපත්‍රරයක් ගන්න ඕනෑනේ. මරන්න අරන් යනවා කියලා ඒ සතාගේ කකුල් කඩලා හරි චප්ප වෙනකන් හිරකරලා හරි අරන් යන්න බැහැනේ නේද. එහෙම එකේ ත්‍රිවීලරයක ගෙන ගියේ අහවල් එකකටද. (නි)

:       0       0

රාජා Sunday, 17 November 2013 02:19 PM

කෝ.....අර සිරිකොතේ රඟ දුන් කට්ටියට මේවා ඒහැටි වටිනාකමක් නැද්ද (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 19 November 2013 07:51 AM

ගව ඝාතනය ලංකාවෙන්ම තුරන් කළ යුතුයි කියන මතයේ මම නම් ඉන්නේ. (නි)

:       0       0

කුමාරි Sunday, 17 November 2013 02:37 PM

මදූ, එක පිහි පාරින් බෙල්ල වෙන් කරන එක හරකට වුනත් සැපක් වෙයි.හිතන්න කොහොම විල් එකට දමා ගත්තද මට නම් හිතා ගන්නවත් බැ? පවු කාරයෝ.(දී)

:       0       0

චානා Sunday, 17 November 2013 03:25 PM

මේ අටුලුගම හරි ප්‍රසිද්දි. අර ගැහැණු ළමයෙක් වැන් එකෙන් ඉස්සුවේ. (දිල්)

:       0       0

නාමල් Sunday, 17 November 2013 03:30 PM

අටළුගමට නම් කතාව ඇත්තම වෙන්න ඇති , පිං ගවයෝ පාර පුරාම (ස)

:       0       0

ගමේකොල්ලා Monday, 18 November 2013 02:18 PM

හරක් ගෙනියපු එකත් ඔය කොක්කෙම එල්ලුවනම් හරි.... (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 18 November 2013 06:49 AM

මම පොඩ්ඩක් විපරම් කරලා බැලුවා, පියාජියෝ වර්ගයේ ත්‍රිවීල් වල හරක් දෙන්නෙක් පහසුවෙන්ම ගෙනියන්න පුළුවන්ලු. (නි)

:       0       0

අජිත් Monday, 18 November 2013 07:40 AM

බණ්ඩාරගම,අටුලුගම කිව්වාම ඒ පැත්තේ කවුරුත් දන්නවා එහෙට ගවයින් ගෙනියන්නේ පිනටද? මසටද? කියලා. ඕවා කියන්න ඕනෑ කොන්ඩේ බැඳපු චීන්නුන්ට. (නි)

:       0       0

මහින්ද Monday, 18 November 2013 02:48 PM

ගව ගාතනය තහනම් කරමු.(නදී)

:       0       0

ලන්කාසිරි Sunday, 17 November 2013 05:32 PM

මේක ත්‍රී රෝදයක් නම් වෙන්න බැහැ ලොරි බාගයක් වෙන්න ඕනේ. (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 November 2013 05:45 PM

ත්‍රි රෝද රථයේ කොහොමද අප්පා හරක් දෙන්නෙක් ගෙනියන්නේ ?(දිල්)

:       0       0

මරතේලිස් Monday, 18 November 2013 09:02 AM

අටුලුගමට ගෙනියන්නේ නම් ඉතින් පිනට නෙමේ, කොක්කේ එල්ලන්න තමා. (ස)

:       0       0

ප්‍රභා Sunday, 17 November 2013 07:07 PM

මධු ඔලුව පොඩ්ඩක් අතගාල බලන්න(දිල්)

:       0       0

අශාන් Sunday, 17 November 2013 07:51 PM

මධු, මස් වලට හරක් අරන් යනවා තමයි. ඒත් ගෙනියන විදියක් තියෙනවා... හරක්ට මොලේ තියෙනවා ඔයාට වඩා...(නදී)

:       0       0

සමනලයා Monday, 18 November 2013 04:02 PM

තම බිලි පිත්තෙන් මාලු අල්ලපු එකෙක් කිව්වලු. නෑ මන් මේ මගේ පනුවව නාවනවා කියලා. (ස)

:       0       0

තිලක් - ඩුබායි Tuesday, 19 November 2013 10:29 PM

සමනලයා මාර අදහස්නේ දාන්නේ.දාන්නකෝ තව අදහස් ටිකක්.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site