IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනේ, මම දන්නෙත් නැහැ

20160318Yameesha1යමීශා රසාධි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාරයක් හිමිව පවතී. මේ දිනවල නිරූපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් සහ ඇගේ තොරතුරු සම්බන්ධයෙන් අපත් සමගින් මෙලෙස දිගහැරියාය.

"ඇත්තටම මේ දවස්වල විශේෂයක් කියලා දෙයක් නැහැ. තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙලා තියෙනවා. එයින් එක් ගීතයක් දැනට එළිදක්වලා තියෙනවා. තව අජිත් පෙරේරාගේ ගීතයක් සඳහා දායක වෙලා තියෙනවා. එය තාම එළිදැක්වුණෙ නැහැ. සිරස කුමරිය ඔස්සේ තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. මගේ යාළුවෙක් තමයි මේ සඳහා ඉල්ලුම් කරලා තිබුණේ. අනේ ඒ ගැන මම දන්නෙවත් නැහැ. කොහොම හරි මේ තරගයෙන් අන්තිම දොළොස් දෙනා වෙනකම් ආවා. මේ වනවිට මට රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. මොකද තවම අධ්‍යාපන කටයුතු කරන නිසා, ඒ ගැන තාම හිතලා නැහැ"

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ගයාන් කරුණාරත්න (0771770290) /  යමීශා රසාධි Facebook ගිණුමෙනි  
20160318Yameesha2



අදහස් (0)

අනේ, මම දන්නෙත් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site