IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනේ බුදු සාදු අපේ දිනිඳු සොයා දෙන්න

නාඳුනන පිරිසක් මීට දින හතර කට පෙර පැහැරගෙන ගිය පුංචි දිනිදු යශේන්  ඉක්මණින් සොයා දෙන්නැයි ආශිර්වාද පතමින්  ඔහුගේ පෙර පාසල් යහළුවෝ බුල්නෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී අද බෝධි පූජාවක් පැවැත්වූහ.

ඔහුගේ පෙර පාසල් යහළු යෙහෙළියෝ පිරිසක්  පහන්පත්තු කරමින් ඔහුට ආශිර්වාද කළහ.

430

 

 



අදහස් (0)

අනේ බුදු සාදු අපේ දිනිඳු සොයා දෙන්න

ජයතිලක Saturday, 02 August 2014 12:25 AM

අනේ අපේ හිතේ ගින්දර ප්‍රවෘත්තිය දුටුවහම අඩුවුණා. (නි)

:       0       0

හර්ෂණ ප්‍රියංග පෙරේරා Saturday, 02 August 2014 08:04 AM

මේ මල් වගේ දරෝවොනේ හිතක් පපුවක් නැති අය විනාස කරන්ඩ හදන්නේ (දී)

:       0       0

ආශා සෙනවිරත්න Friday, 01 August 2014 03:30 PM

ඇයි මේ අහිංසක දරුවන්ට මෙහෙම කරන්නේ (නදී)

:       0       0

සුගුනවති ඇමෙරිකාවේ සිට Friday, 01 August 2014 03:42 PM

ලංකාවේ දැන් වැඩි හරියක් සිටින්නේ මනුස්සයෝ නෙවෙයි (නදී)

:       0       0

රෝහණ සල්ගාදු Friday, 01 August 2014 03:43 PM

මේ උතුම් බෞද්ධ දීපයේ මෙවැනි අධම යක්ෂයන් වැනි මිනිසුන් බිහිඋනේ කාගේ වරදින්ද. නීතියේ වැරදි නිසා අනේ ගොටාභය රජතුමනි මෙවන් අමානුෂික ජඩයන් මෙල්ල කරනු මැනවි. (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 01 August 2014 04:14 PM

අයියනායක දෙවි පිහිටෙන් මේ දරුවා ඉන්ක්මනින් ඔය දරුවන් අතරට යැවේවා (නදී)

:       0       0

තැමිල් Friday, 01 August 2014 04:34 PM

කොටි විනාශ කර රට සමෘදිමත් කලයි කියා පම්පෝරි ගහන රජයට තවම බැරි උනා රටේ දරුණු අපරාද, මංකොල්ල, දුෂණය ,කුඩු වෙළඳාම අවසන් කරන්න. (නදී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 01 August 2014 04:50 PM

සිඟිති දරුවනේ, ඔබලාගේ ප්‍රාර්ථනාව සඵල වේවා........! දිනිදු යශේන් පුතා යහතින් පැමිනේවා.....! සියලු දෙනාට බුදු සරණයි.....! (නදී)

:       0       0

ජයන්ත Friday, 01 August 2014 05:21 PM

අනේ පව් සුරතල පැටියට බුදු පිහිටෙන් අම්ම තාත්ත ලගට එන්න ලැබේව (දී)

:       0       0

ලාල් Friday, 01 August 2014 05:51 PM

පුංචි දුවේ පුතේ දැන් ඔයාලගේ අහිංසක ප්‍රාර්ථනාව මල්පලගන්විල. බුදුසමිඳු ඔයාලගේ දිනිදු පුතාව බේරාගෙන. දිනිදු පුතා ඇතුළු ඔයාල සියලුදෙනාට බුදුසමිදු පිහිට ආරක්ෂාව ලැබෙවා. (දී)

:       0       0

දිනේෂ් ශ්‍රී වර්ණකුල Friday, 01 August 2014 06:12 PM

මල් වගේ සුන්දර, සමනල පැටව් වගේ අහිංසක මේ පුංචි හිත්වලටත් දැනෙන දුක තිරිසන් මිනිස්සුනේ උඔලට දැනුනේ නැද්ද. පොඩි දරුවෙක් පැහැරගෙන යද්දී (නදී)

:       0       0

රිචි බාලසුරිය Friday, 01 August 2014 09:20 PM

අහිංසක ළදරුවන් ගේ ඉල්ලීමට දරුවා දෙනාටම ලැබිලා . බුදු පිහිටත් දෙවියන්ගේ ආරක්ෂාවත් සමග දරුවා මව් රැකවරණයේ දැන් සිටිනවා

:       0       0

චින්තක Friday, 01 August 2014 10:24 PM

මම මේ දැන් දැක්කා, අනේ රත්තරන් පැටියාව පොලිසිය හොයාගෙන.කිසිම කරදරයක් නැතිලු.අනේ තුණුරුවන්ගේ සරණින් ලොකුම දෙයක් කොල්ලා හමුවූ එක. (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 01 August 2014 10:45 PM

ඔන්න දුවේ, පුතේ, ඔයාලගෙ ප්‍රාර්ථනාව සඵල වෙලා. යාලුවා හමුවෙලා​. දැන් සතුටින් ඉන්න​. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site