IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අනුර -ට්‍රම්ප් හමුවේ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ.

මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) ශ්‍රී ලංකාව වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

 



අදහස් (15)

අනුර -ට්‍රම්ප් හමුවේ

සෙනෙවිරත්න Wednesday, 24 September 2025 06:24 PM

වැරදි වැඩක් නැත්නම් ඕක බොරුවක්, ඕක රනිල් කලා කීවනම් අපි විශ්වාස කරනව, ඒව කරන්න පුළුවන් රනිල්ගෙ පන්තියෙ අයට විතරයි. තඹුත්තේගම ගොඩේ බයියන්ට ඕවට අත්දැකීම් මදි.

:       14       20

චතුරිThursday, 25 September 2025 09:59 PM

තමුන් වගේ කාලකන්නි ඉන්නකම් මේ මුලු ලෝකෙම අදුරු ගුහාවක්. රනිල්. දෙකෙ පන්තියෙ ලමෙක් වගෙ වැඩ කෙරුවෙ. නැත්නම් පිඅරට ඉන්නෞන්ව තමන්ගෙ රටේ මුදල් ඇමතිකම් දෙයිද. අනුර කුමාර ජනාදිපති ව කට්ටියට දිරවන්නෙ නැත්තෙ දැන් පාගා ගන්න නැහැ කුඩු ගෙදර හදන්න බැහැ. කොහෙත්ම සැපක් නැහැ දැන් මිනිසුන්ව මනින්නෙ. ගමේ නමට මෝඩ මී හරකා. මහින්ද ඉන්නෙ වන්නියට ටිකක් දුරින් මෙයාට. ට්‍රම්ප් එක්ක කතා කරන එක. ප්‍රශ්යක්ද. පාඩුවෙ හිටියානම් ඉවරයි

:       15       6

බද්රානි Wednesday, 24 September 2025 06:39 PM

ඒ කාලේ නම් අපේ රටේ ජනාධිපතිලා මුණගැහිලා කතාකලේ, ස්වාසිලන්තයේ, උගන්ඩාව වගේ රටවල ජනාධිපතිලා එක්කනේ..දැන් ඒ තත්වය වෙනස් වෙලා නේද..?

:       29       11

අරවින්ද මොණරවිල Wednesday, 24 September 2025 06:40 PM

කජු සීයාට, පූතානෝට උණ ගැනෙනවා සිකුරුයි මේ ආරංචිය අහලා.......

:       30       13

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 24 September 2025 06:41 PM

කෝ තඹුත්තේගම කොටා ඉයර්ෆෝන් එක ගහගෙන ට්‍රම්ප් එක්ක ඉන්න පින්තුරේ ? AI ඔට්ටු නැහැ හරිද ?

:       7       26

fairoos Wednesday, 24 September 2025 06:48 PM

හිටන් හුටංට පුළුවන් නම් ඊට වඩා AKD ට පුළුවන්.

:       18       9

Cidco Wednesday, 24 September 2025 07:16 PM

සමහරක්ට ඊර්ෂ්‍යාත් හිතෙයි මේක දැක්කම. හිටපු අයට මෙහෙම හමුවන්නන හැකි නොවුනත් එඩිට් කරල ඡායෙරෑප එහෙමත් දාල තිබුන මතකයි වගේ.

:       11       5

පොඩිඑකා Wednesday, 24 September 2025 10:00 PM

සීය ටැලිපෝං කරල චාන්ස් එකක් අරං දෙන්න ඇති මගෙ හිතේ.

:       4       11

Wijebahu Thursday, 25 September 2025 03:25 AM

බොරු දාන්න එපා හලෝ

:       1       11

Hira Thursday, 25 September 2025 08:46 AM

හමුවීම වෙලා තියෙන්නේ ලිෆ්ට් එකේදීද ?

:       2       11

චමී Thursday, 25 September 2025 01:46 PM

නෑ ලැට් එකේදිලු..

:       0       9

Athula Thursday, 25 September 2025 08:57 AM

පළපුරුදු එවුන්ට නැති පිළිගැනීමක් හද්දපිටිසර කොල්ලෙක්ට ආවේ කොහොමද..? යකෝ ඉංග්‍රීසි නිසා ලෝකේ පිළිගන්නේ නැහැ.. ලෝකයේ අවංක පාලකයින්ට ගෞරවයක් තියෙනවා කොහෙත් ඒවගේම දැනුම පරිනත බව.. මේවා තමයි හේතු..

:       20       12

,,GAMA VARESE Thursday, 25 September 2025 01:08 PM

හරිම පුදුමයි ..මාලිමාවො ජෙප්පො කියන්නෙම මහ ගොබ්බයො නූගත්තු... සමුළුවකට ගියාම ඕනෑම රටක ජනපතිවරු සමග කතා කරනව. ඒක අරුමයක් නෙමෙයි....නිල ආරාධනයක් නම් ඒක ඉහළම පිලි ගැනීමක්..මේ කාලයොන්ට ඒකවත් තේරුම්ගන්න බැරිද?

:       2       14

Neel Thursday, 25 September 2025 02:44 PM

මේ වගේ කුහක මිනිසුන් වේනුවේන්ද එකේඩි කතාකලේ. මොකද මුන් ත්‍රස්තවාදින්ට වඩා භයානකයි...

:       5       6

Lilan Friday, 26 September 2025 04:38 AM

නීල්ට akd ගේ ඉස්සර කාලේ මතක් වෙලා. එහෙම කියන්න එපා සහෝ . අපි හැමෝටම හොඳ මිනිස්සු වෙන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site