72 වන ලෝක රූ රැජින අවසන් මහා තරගය අද (31) ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් සම්මේලන මධ්‍යස්ථානයේදීය.
ලෝක රූ රැජින අවසන් මහා තරගයට ඉදිරිපත් වන ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සුබ පතා ඇත. ඒ, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 01 June 2025 08:09 AM
බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ රණවිරු සමරුවට ඇදගෙන ගිහින්, එතැනදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන්ට සෙබළු කියලා අපහාස කරපු එකා, නූතන මස් වෙළඳාම් තරඟයක තරඟකාරියකට සුබ පතලා...!
ගුණරත්න Sunday, 01 June 2025 11:08 AM
අවුරුදු වෙසක් මග ඇරපු එකාට රූ රාජිනියන්ට සුබ පතන්න කාලය තියෙනවා. සුබ පැතුමේ කරුමේ වැදිලා වෙන්න ඕන අන්තිම වටයට අහුවෙන්නෙත් නැතිව හැලිලා ගියේ...!
randil dunuwilleMonday, 02 June 2025 12:07 PM
ගුණරත්න වගේ මූසල බයියෝ නිසා හෙන වැදුනා. හැම එකටම "අනුර, අනුර" කිය කියා වැලලෙන්න හදන අසුභවාදීන්ට වෙන ටාර්ගට් එකක් නෑ.
නුවන් Sunday, 01 June 2025 12:16 PM
මූසලකම ඒ කෙල්ලටත් ගැහුවා.
Jagath Monday, 02 June 2025 12:32 AM
Anudi akudi samanatha.
Kamal Monday, 02 June 2025 10:21 AM
ගල් මූසලකම තමයි.