කලා ලෝකෙ කා අතරත් සුහද, මාධ්‍යෙව්දීන්ටත් ගරැ කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි අනූෂා දමයන්ති.
අනූෂා යන යන හැම තැනම ඇගේ ආදරණීය මෑණියනුත් ඈ සමඟ යන බව කවුරැත් දන්නවනෙ.
ළඟදි ඒ දෙන්නා උත්සවයකට සහභාගි වුණු වෙලාවක අනූෂාගේ අම්මට යාළුවෙක් පුංචි උපදෙසක් දුන්නලු.
දැන් ඉතිං අනූෂා පස්සෙන් ආවා ඇතිනෙ? එයාටත් පොඩ්ඩක් නිදහසේ යන්න එන්න ඉඩ අරින්නකො. එතකොටවත් එයාගෙ පස්සෙන් එන්න කෙනෙක් සෙට් වෙන්නෙ නැතෑ. තව කොච්චර කල් කියලා මේ රාජකාරිය කරන්නද? අනූෂාගේ අම්මත් ටිකක් කල්පනා කරලා උත්තරයක් දුන්නා.
ඒ කතාවෙන් ඇත්තක් තියෙනවා තමයි ඒත් මට අනූෂාගේ කටහඬ ඇහෙන මානයක හිටියෙ නැත්තම් ලොකු බයක් දැනෙනවනෙ. මව් සෙනෙහසක අරැමය කියා පාමින් ඇය කිව්වලු.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අනූෂාගෙ අම්මා දැන් දුව පස්සෙන් ගියා ඇති