IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අනුෂ්කා අකමැති වූ චිත්‍රපට

anushka-sharma-hot-at-nivea-flaunt-launch-3

පසුගිය වසර කිහිපයේදී බොලිවුඩයේ සුපිරි නිළියන් අතරට එක්වූ අනුෂ්කා ෂර්මාට මේ වනවිට අලුත් පුරුද්දක් ඇතිව තිබේ. ඒ ඇය බාරගත් චිත්‍රපට හදිසියේම ප්‍රතික්ෂේප කිරීමය. මීට පෙර මේ අලුත්ම පුරුද්ද ඇතිව තිබුණේ සුරූපී කත්‍රිනා කයිෆ්ටය. සිනමා විචාරකයන් පවසන්නේ මෙය මෑතක සිට සුපිරි තරු පන්තියට ඇතුළත් වූ නවක නිළියන්ගේ අලුත්ම පුරුද්දක් වී ඇති බවය. අනුෂ්කා රංගනයෙන් දායක වන චිත්‍රපට 2ක් මේ වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිත අතර, ඒ සල්මාන් සමග රංගනයෙන් දායක වන "සුල්තාන්" චිත්‍රපටය හා අයිශ්වර්යා හා රන්බීර් කපූර් සමග රංගනයෙන් දායක වන "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයයි. කෙසේ වෙතත් මේ වසරේ සහ පසුගිය වසරේ තිරගත වුණ හා තිරගත වීමට නියමිතව ඇති %කා ඇන්ඩ් කී" (කරීනා සහ අර්ජූන්), "බාර් බාර් දේකෝ" (කත්‍රිනා සහ සිද්ධාර්ත්), "තමාෂා" (රන්බීර් හා දීපිකා), "2 ස්ටේටස්" (අර්ජූන් හා ආලියා) චිත්‍රපට සඳහා මුලින්ම තෝරාගෙන තිබුණේද අනුෂ්කා බව සඳහන් වෙයි. මේ අතර දකුණු ඉන්දීය සුපිරි නළුවන් වන අල්ලු අර්ජූන් සහ මහේෂ් බාබු රංගනයෙන් එක්වන චිත්‍රපට කිහිපයක්ද අනුෂ්කා ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

 

tharunaya



අදහස් (0)

අනුෂ්කා අකමැති වූ චිත්‍රපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site