IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අනුර සේනානායක යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය වසන් කළැයි සැකපිට  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.

සැකකරුවන්ට ඉදිරිපත් කර ඇති චෝදනා අනුව ඔවුන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි බැවින් ඇප අවශ්‍ය නම් මහාධිකරණයෙන් ඉල්ලීමක් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කීවේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) හිටපු අධ්‍යක්ෂ රණවීර මහතා තාජුදීන් ඝාතනය  විමර්ශනය කරද්දී සාක්කි වසන් කළාදැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදු කරගෙන යන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැන්වීය.



අදහස් (0)

අනුර සේනානායක යළි රිමාන්ඩ්

පුෂ්පකුමාර Thursday, 07 July 2016 09:12 AM

ඉතාම හොඳ වැඩක්. හොරුන්ටත් කලින් දඬුවම් දෙන්න ඕනා නීතිය අවභාවිත කළ අයට තමයි.(බ)

:       0       0

උපාලි Thursday, 07 July 2016 09:13 AM

කිසිම ආකාරයක බැඳීමකින් තොරව අකුරටම නීතිය ක්‍රියාමක කරන ගරු නිශාන්ත පීරිස් විනිසුරුතුමා ඉදිරිපිට නම් බොරු තර්ක බෑ. පහු ගිය දිනවල වෙනත් උසාවි වලින් අපට අහන්න ලැබුණු අමිහිරි දේවල් එතුමාගේ අධිකරණයෙන් කිසිවිටෙක අහන්න නොලැබීම අධිකරණයේ කෙරෙහි අපේ ගෞරවය වැඩිවීමට හේතුවක්. (බ)

:       0       0

සමන් Thursday, 07 July 2016 10:32 AM

"ඇතුළට එළියට, ඇතුළට එළියට ...." මේක තමයි යහපාලන නාටකය (නි)

:       0       0

සමන් Thursday, 07 July 2016 10:53 AM

නීතිය රටට එපාද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 583 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site