IMG-LOGO

අනුර සේනානායකත් යළි රිමාන්ඩ් : පී.එස්.ඩී. හිටපු ඩබ්.ඕ. ගෙනුත් ප්‍රශ්න කරයි

හිටපු රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ හිටප් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අගෝස්තු 03 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ අධි නීතීඥ දිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු බලයලත් නිලධාරියෙකු වන නාගහවත්ත ආරච්චිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි. නාරාහේන්පිට හිටපු ස්ථානාධිපති ඩේමියන් පෙරේරාගේ දුරකතන ඇමතුම් සම්බන්ධව පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන බවත් අධිකරණයට දැන්වීය.  



අදහස් (0)

අනුර සේනානායකත් යළි රිමාන්ඩ් : පී.එස්.ඩී. හිටපු ඩබ්.ඕ. ගෙනුත් ප්‍රශ්න කරයි

හෆීල් Wednesday, 20 July 2016 08:56 AM

මෙම ඝාතන සම්බන්දව දැනට පවත්වන පරීක්ෂණ අනුව මේකට සම්බන්ද තෝරු මොරුවන් තවම නිදැල්ලේ. පිට රටවල්වල ඉන්න දඬුවම් ලැබූ හෝ අත් අඩංගුවේ සිටින්න මිනීමරුවන් හිතනවා ඇති, අපිත් ලංකාවේ ඉපදුනානං වාසනාවයි කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 315 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site