IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුර යාපාගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගෙන් පැය 4ක් පුරා ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.

ඇමැති මණ්ඩල තීරණයක් නොමැතිව ශ්‍රී ලංකාවට තෙල් ගෙන්වා රුපියල් කෝටි තුන හමාරක පාඩුවක් කළැයි කියන සිද්ධියක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. යළිත් අවශ්‍ය වුවහොත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිසිය ඔහුට දන්වා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගම ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලා නඩුවක්ද පවරා ඇත.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු ඇමැති මාධ්‍යවේදීන් මගහැර වෙනත් පැත්තකින් පිටවී ගිය බව පොලිස් ආරංචි කියයි.

 

 

 



අදහස් (0)

අනුර යාපාගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

කැළුම් Friday, 20 March 2015 08:25 PM

මම නම් කියන්නේ එතුමා නිර්දෝෂ ඇති (නි)

:       0       0

නන්දසේන Friday, 20 March 2015 08:25 PM

පැය හතරක් තිස්සේ මොනවා ප්‍රශ්න කළාද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 20 March 2015 12:10 PM

පුහුල් හොරා කරෙන් දැනේ !(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site