අනුරාධපුර පරණ මාකට් පෙදෙසේ කඩයක් අද අළුයම ගින්නට අසුවී රුපියල් ලක්ෂ පහක, හයක පමන අලාභහානි සිදු වී ඇතැයි වාර්ථා වේ.
පොලීසිය හා අනුරාධපුර ගිනි නිවන ඒකක ගින්න පැතිරීම වැලැක්වීම වීය.
මිහින්තලා මහකන්දරා වැවේ නවතා තිබූ ධීවර ඔරු පහක් ගිනි තබා විනාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුර පුර ගිනි දෙකයි
අමිළ කටුනායක Sunday, 29 September 2013 09:20 AM
පව් ධීවරයෝ.(නදී)
ජයසූරිය Sunday, 29 September 2013 09:31 AM
ගිනිගැනීම්,ගිනිතැබීම් හරියට බෝවෙන රෝගයක් වගේ අපේ ගිනි ගෙඩි දෙන උදවිය දිහා බලපුවාම ඔය වෙලා තියෙන දේවල් සුළු දෙයක් කියල හිතෙනවා ආයුබෝවන්.(නදී)
ධම්ම Sunday, 29 September 2013 10:05 AM
"මරිසියෙන්" ජීවත්වෙන්න හොඳම තැන තමයි අනුරාධපුරේ කියලා මා සමග සිටි බුල්ඩෝසර ක්‍රියාකරුවෙකු රස්සාව දාලා ලංකාවට ගියා. (නදී)
උදය කාන්ත Sunday, 29 September 2013 11:02 AM
අරකත් ලංකාවට බෝවෙන වැඩක් වගේ. පව් ! ධීවරයන්ට උන දේට.(නදී)