IMG-LOGO

අනියම් පෙමක 'කතන්දරේ'ට ඉහළ ප්‍රතිචාර

2016-08-10-ent-79

මේ දිනවල යූටියුබ් ජාලයේ ආන්දෝලනාත්ම ගීතයක් ලෙස කයිසර්ගේ "කතන්දරේ" ගීතය හැඳින්විය හැකිය. මෙම ගීතය යූටියුබ් ජාලයට නිකුත් කර දින 05ක් ඇතුළතදී ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් නරඹා ඇත.

යූටියුබ් ජාලය ඔස්සේ මේ දිනවල උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රචාරය වන වීඩියෝවක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙම ගීතය ගායනා කරනු ලබන්නේ, කයිසර් කායිස් සහ ජෙනිවීව් ජැන්ස් විසින් වන අතර, ft ඉරාජ් මෙය සංගීතවත් කර තිබේ.

මෙම ගීතයෙන් අනියම් පෙමක් පිළිබඳව පැවසේ. රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වට පත් කයිසර් කායිස්ගේ වෙනස්ම ගීතයක් ලෙස මෙය හැඳින්වූවාට කිසිදු වරදක් නැත. මේ වනවිට අන්තර්ජාලයේ විවිධ ප්‍රතිචාර සහ දෝෂාරෝපණ යටතේ මෙම ගීතය ඉහළ නැරඹුම් වාර්තාවක් හිමිව තිබේ.

එළිදැක්වූ දිනය - 2016 අගෝස්තු 06

ගායනය - කයිසර් කායිස් සහ ජෙනිවීව් ජැන්ස්

 

2016-08-10-ent-76

2016-08-10-ent-78



අදහස් (0)

අනියම් පෙමක 'කතන්දරේ'ට ඉහළ ප්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site