IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනඳ පුතුගෙන් ආනන්දනීය වැඩක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඇස්.පියසේන මහතා ආනන්ද විදුහලේ පුස්තකාලය සඳහා පොත් රාක්ක කීපයක් පරිත්‍යාග කළේය.

පියසේන මහතා විසින් රචිත ‘හුදකලාවේ ආවර්ජන‘ නමැති කෘතියෙන් ලැබුණු මුදලින් ඔහු මෙම පරිත්‍යාගය සිදු කළේය.

ඕස්ට්‍රේලියාවේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමයද මෙයට දායක විය. ඉදිරියටත් තමා උගත් ආනන්ද විදුහලට හැකි පමණින් උදව් කිරීමට බලාපොරොත්තුවන බව එස් පියසේන මහතා මෙහිදී කීවේය.

ආදි ආනන්දීයන් වන හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ඉමිතියාස් බාකීර් මාකර්, එස්.පියසේන මහතාගේ පුතනුවන් වන සුගීෂ්වර සේනාධීර, ගෝමි සේනාධීර, ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රංජිත් විජේසේකර, ආනන්ද විද්‍යාලයීය පුස්තකාලාධිපති සිරිල් කරුණාරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

RDS_4961 RDS_4970 RDS_4995 RDS_5010



අදහස් (0)

අනඳ පුතුගෙන් ආනන්දනීය වැඩක්

ටෙහාන් සිරිවර්දන Monday, 23 February 2015 01:19 PM

පරිත්‍යාගයට ස්තූතියි . ඉතාමත් හොද මහත්මයෙක් (දිල්) 

:       0       0

ගාමිණි Monday, 23 February 2015 01:24 PM

දිර්ඝායුෂ පතමි (දිල්) 

:       0       0

දුමින්ද Monday, 23 February 2015 07:34 AM

පිරිසිදු මුදලින් කළ උතුම් වැඩක් (නි)

:       0       0

අජිත් Monday, 23 February 2015 11:28 PM

ආනන්දෙට යන්න ලැබූන එක ගැන ආඩම්බර වෙනවා.ඔබ දිගුකල් වැජඹේවා! (නි)

:       0       0

ෂ්‍යාම් Monday, 23 February 2015 08:27 AM

ආනන්ද මාතාව දිගුකල් වැජඹේවා! ලංකාවේ ආනන්දනීයම පුතුන්ගෙන් කෙනෙකු වීම ගැන කවදත් මම ආඩම්බර වෙමි ....! (නි)

:       0       0

විජයබාහු Monday, 23 February 2015 08:49 AM

අපට හරිම ආඩම්බරයි මේ ගැන.(හේ)

:       0       0

සන්තුෂ් Monday, 23 February 2015 09:02 AM

මගේ රටට, ආගමට සහ ජාතියට ආදරේ කිරීමට මාව හුරු පුරුදු කළේ මගේ ආනන්දයයි. ආනන්දයට ජයවේවා, (හේ)

:       0       0

සමන්ති Tuesday, 24 February 2015 03:02 AM

ආදර්ශවත් පියෙක්. ඔහුට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

භාතිය පින්නගොඩ Monday, 23 February 2015 11:31 AM

ආනන්ද මාතාව දිගුකල් වැජඹේවා! ලංකාවේ ආනන්දනීයම පුතුන්ගෙන් කෙනෙකු වීම ගැන කවදත් මම ආඩම්බර වෙමි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site