රත්මලාන අන්ධ විදුහලේ 60 වැනි වාර්ෂික ක‍්‍රීඩා උළෙල හෙට (17) පස්වරු 2.30ට ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යක්‍ෂ හා අන්ධ විදුහලේ පාලක මණ්ඩලයේ හිටපු සභාපති වෛද්‍ය ඒ.ටී.ඩබ්.පී. ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. අන්ධ විදුහලේ ශත සංවත්සරය ද මේ වසරේ දී පැවැත්වීමට තිබෙන බැවින් මෙවර ක‍්‍රීඩා උළෙල වඩාත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව තරග සංවිධාකයෝ පවසති.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අන්ධ විද්‍යාලයීය ක‍්‍රීඩා උළෙල හෙට රත්මලානේදී