IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.

එම විරෝධතාවට 5,000 ක පමණ පිරිසක් සහභාගි වී සිටිති.

එම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (6)

අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි

kumara Tuesday, 07 May 2024 01:42 PM

කොහේ ගියත් අතරමැදියෝ තමයි වැඩිම ලාභය ලබන්නේ. මේකත් එහෙම එකක්. කරන ‌දෙයකුත් නෑ. නමුත් පඩි නම් වැඩි කරලා ඉල්ලනවා. කිසිම පර්යේෂණයක් නොකර ඒ දීමනා ටික ඩැහැ ගන්නවා. මේ තනතුරු වහාම අඩු කරන්න ඕනෑ. මෙන්න සුදු අලි! දේශපාලන පත්වීම්! මහාචාර්යවරු ඇතුළු කථිකාචාර්ය සහාය කථිකාචාර්යවරු අමු ගේමක් ගහනවා යන්තම් අධ්‍යාපනය ශිෂ්‍යයන්ට දෙන්න. ශිෂ්‍යයොත් දුක් විදගෙන ඉගෙන ගන්නවා නොයෙක් අපහසුතා මැද්දේ. මුන් ටික සල්ලි ටිකට විදින එක නම් කරනවා මොක නැතත්.

:       9       24

nishaTuesday, 07 May 2024 05:18 PM

පොස්ටේර් ගහන රස්තියාදු කාරයෝ අල්ලලා ආචාර්ය මහාචාර්ය වරු කරන්න දේශපලුවොන්ට බැහැ. ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සුදුසුකම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නකෝ.. ඔබත් එම සුදුසුකම් හදාගෙන එම තනතුරකට පත්වෙන්න.

:       0       0

himalWednesday, 08 May 2024 08:59 AM

යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්. මේ ලාභ පාඩු හරි බ්‍රෝකර් බිස්නස් එකක් නෙවෙයි. අනික වැඩක් කරන්නෙ නැත්නම්, වර්ජනය කරා කියලා වැඩ නවතින්න බෑනේ.

:       0       0

himalWednesday, 08 May 2024 08:59 AM

යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්. මේ ලාභ පාඩු හරි බ්‍රෝකර් බිස්නස් එකක් නෙවෙයි. අනික වැඩක් කරන්නෙ නැත්නම්, වර්ජනය කරා කියලා වැඩ නවතින්න බෑනේ.

:       0       0

Prabha Tuesday, 07 May 2024 03:00 PM

මෙයාලා ඉවර කරන කොට අධ්‍යයන මණ්ඩලය පටන් ගන්නවා

:       5       10

Lal Tuesday, 07 May 2024 10:20 PM

හොඳම අයිස් ගහන හොර සෙට් එක මුන්

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික පරිවර්තන පනත 22 මැතිසබයට
2024 මැයි මස 19 155 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.


කිරිඇල්ල කියන නොසන්ඩාලයා කවුද
2024 මැයි මස 19 1315 2

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප


අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි
2024 මැයි මස 19 1498 1

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.


විවාදයට සජබ දින දෙයි
2024 මැයි මස 19 1355 7

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.


ඉරාන තානාපතිට පහරදීමක්
2024 මැයි මස 19 1587 2

ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.


සැකකරු කොස්තාපල්ගේ මූණ හපාකාලා
2024 මැයි මස 19 391 2

පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 800 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2018 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site