(සුජිත් හේවාජුලිගේ )
අනධ්‍යයන සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පැවසීය.
මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකා බලා එම තීරණය ගන්නා බවද ඔහු කීවේය.
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් වැය වන බව ගණන් බලා ඇත.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනධ්‍යයන සේවක දීමනාවේ තීරණය මේ සතියේ
කාළකණ්නි Friday, 17 May 2024 02:31 PM
16 වෙනිදා කිව්වා මේ සතියේ තීරණය ගන්නවා කියලා ඉතින් අද 17 යි සතිය ඉවරයි සුරේන් අයියා රන් හා සමානයි කියන කාලය අවුරුදු 75 කාලා දැම්මා වුනත් පන නම් තණ අග පිණිබිදු වගෙයි එහෙම නම් දරුවන්ට රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමට තියෙන කාලය කාදැමීම කරන්න එපා අවුරුදු තිහකට ආසන්න වෙලා විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා රැකියාවක් සොයාගෙන පවුලක් වෙලා ජීවිතය විදින්න දරුවන්ට කාලයක් ඉතිරි කර දෙන්න එහෙම නොකරන නුඹලාට කියන්න තියෙන්නෙ අපායට යන්න ඕනෑනම් තොපිට කරපං ඇමති තනතුරු ටික දවසකට කියලා තමයි