
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (17) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශපත් මිලදී ගැනීමට දඹුල්ල ක්‍රීඩාංගණයේ අද (15) දිගු පෝලිම් දැකිය හැකිවිය.
ප්‍රවේශපත් අළෙවිය ආරම්භ කළ පළමු දිනය වන අද දිනයේ ප්‍රවේශ පත් විශාල ප්‍රමාණයක් අළෙවි වූ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනිද්ද තරඟය බලන්න අද සිටම ටිකට් පෝලිම
Prabha Friday, 16 February 2024 01:00 AM
එළියේ තියන් වැඩි ගාණට විකුණලා හරි කීයක් හරි හොයා ගන්න.