IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනතුර බලන්න ගිය පීසීලාට ගහලා

පොතුවිල් පානමදී සිදු වු රිය අනතුරක්  පිළිබඳව සොයා බලන්නට ගිය පානම පොලිසියේ සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට  එහි සිටි පිරිසක් පහර දී ඇතැයි පොලීසිය කියයි.

තුවාල ලැබු  දෙදෙනා  වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට  මාරු කරනු ලැබ සිටිති



අදහස් (0)

අනතුර බලන්න ගිය පීසීලාට ගහලා

සමන් Tuesday, 12 August 2014 02:43 AM

දැන් පොතුවිල් වල වැඩිපුර ඉන්නේ කවුද? පොලිසියට ගැහුවේ කවුද? දැන් හකීම්, බදුර්දීන් කොහෙද ඉන්නේ ? මොනවද කියන්නේ? (නදී)

:       0       0

කපිල වසන්ත Tuesday, 12 August 2014 02:55 AM

සහජිවනේ වෙන්න ඇති. කතා කරන්න එපා. ජාතිවාදය ඇවිස්සෙයි (නදී)

:       0       0

මාලි Tuesday, 12 August 2014 10:46 AM

සමන්, ඔයා කියන්නෙ පොලිසියට බලය තියෙනවා කියලද සාමාන්‍ය මිනිසුන්ට ගහන්න? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 03:39 AM

නිල ඇදුමට දැන් දැන් කිසිම ගරුත්වයක් නැහැ වගේ. (නදී)

:       0       0

සෆෙර්දීන් Tuesday, 12 August 2014 04:04 AM

සමන් පොත්තුවිල් වල කව්රු හිටියත් ගහපු එක වැරදි වැඩක්. කරපු අයට දඬුවම් දිය යුතුමයි (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 12 August 2014 04:18 AM

බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් තිබෙනවා. හොයලා බලන්න ඒ රටවල පොලීසියට ගැහුවොත් කොහොමද ලැබෙන සැළකිලි කියලා. බලන්න තිබුනා මේවා පාලනය කරන්න වැරදිලා හරි වෙඩි තිබ්බා නම් මානව හිමිකම් කියාගෙන හෙලන කිඹුල් කදුළු. (නි)

:       0       0

සේනක Tuesday, 12 August 2014 04:47 AM

සමන්, ගමේ අය පොලිසිය නිසා බොහෝ පීඩාවට පත්වෙන වෙලාවල් තිබෙනවා. සිද්ධිය මොකක් වුණත් පොලිස් නිලධාරියා මේ මිනිසුන්ට ලොකු වැරැද්දක් කර තිබෙනවා. (නි)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 03:50 PM

ඉස්සර පොලිස් පාලනයක් තිබෙන කාලයේ පොලිසිය මිනිසුන්ට ගැහුවා. දැන් තියෙන්නේ ජනතා පාලනයක් හින්දාද මේ මිනිස්සු පොලිසියට ගහන්නේ? (නි)

:       0       0

සිල්වා Monday, 11 August 2014 04:03 PM

මේක පුදුම වැඩක්නේ.... (නි)

:       0       0

සුගත් Tuesday, 12 August 2014 05:33 AM

රටේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය රකින්න මේ ගැසූ අයව නීතියේ රැහැනට හසුකර දැඩි දඩුවම් දෙන්න. මෙහෙම ගියොත් ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්න බැරිවෙයි. (නි)

:       0       0

රංජන් Tuesday, 12 August 2014 05:38 AM

මෙහෙම මිනිසුන්ට ඕනෑ විදියට නටන්න දෙන්න හොඳද? (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 12 August 2014 06:19 AM

දේශපාලන බලපෑම් නිසා නීතිය රකින්න ඉන්න පොලිස් නිලධාරීන්ට පසුබසින්න වෙලා (නි)

:       0       0

සමන් Tuesday, 12 August 2014 06:53 AM

සේනක, ඔයා කොහොමද පොලිස් නිලධාරියා වැරද්දක් කළා කියලා හරියටම කියන්නේ? වැරැද්දක් කළත් පොලිස් නිලධාරියෙකුට තියා රාජකාරියේ යෙදීසිටින රජයේ වෙනත් නිලධාරියෙකුටවත් පහරදීමේ කිසිම නීතිමය බලයක් කාටවත් නැහැ. වරදක් තියනවා නම් එය නිවැරදි කිරීමේ නීතිමය ක්‍රම තියනවා. මෙතන වෙලා තියෙන්නේ කිහිපදෙනෙක් ලංකාවට පුරුදු චණ්ඩිකම් පෙන්වලා තියනවා. මොවුන්ට ජාති ජන්ම, දේශපාලන හිතවත්කම් නොබලා වහාම දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

නිමල් Monday, 11 August 2014 07:00 PM

සමහරුන්ට ඕනෑ තමන් ඉන්න ප්‍රදේශය තමන්ට ඕනෑ විදිහට පාලනය කරන්න. (නි)

:       0       0

චමින්ද Monday, 11 August 2014 07:58 PM

කවුද දන්නෙ නැහැ ගැහුවේ.....? (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 11 August 2014 08:15 PM

පහුගිය දවස්වල වුණ මොකක්හරි එකකට සංග්‍රහයක් කළාද දන්නේ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 August 2014 10:35 PM

අපේ පොලිස්යේ සමහර මහත්වරු පුදුම සාධාරනයි. කවදාවත් කාගේවත් පැත්තක් ගන්නේ නැතුව ස්වාධීනව රාජකාරිය කරනවා. මේකත් එහෙම එකක් වගේ (නි)

:       0       0

ශීලා Tuesday, 12 August 2014 01:51 AM

කාගෙවත් පැත්තක් අරන් ලකුණු දාගන්ට ගියාද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site