IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනතුරෙන් පසු කොරනර් මාරු

තඹුත්තේගමදී යතුරුපැදි අනතුරකින් පිය පුතු දෙදෙනකු තුවාල ලැබීමෙන් පසු නොනවත්වා රිය ධාවනය කළ බව කියන රජරට හදිසි මරණ පරීක්ෂකවරයෙක් ගල් ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

 



අදහස් (0)

අනතුරෙන් පසු කොරනර් මාරු

ගලබඩ-ඉතාලි Friday, 29 March 2013 08:33 PM

මේ අපරාදකාරයගේ රැවුල කපන්න තියෙන්නේ.(නදී)

:       0       0

සෑම් Friday, 29 March 2013 08:37 PM

කොරනල් කරලා තියෙන්නෙ හරාම් වැඩක්. (නි)

:       0       0

සිරිපාල Friday, 29 March 2013 08:39 PM

චන්ද්‍රා ඔබ හරි රැවුල විතරක් නෙමෙයි මේ වගේ වෑන් රථ තියෙන්නෙත් ඒ ගොල්ලන්ට විතරයි. (නදී)

:       0       0

අමිල Friday, 29 March 2013 02:44 PM

රට කොයිබටද? (නි)

:       0       0

සම්පත් Friday, 29 March 2013 02:52 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ප්‍රසන්න Friday, 29 March 2013 03:09 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව... (නි)

:       0       0

පිටිගල-මිලානෝ Friday, 29 March 2013 03:39 PM

කොරනල් කිරිමෙල් වැඩක් කරලා තියෙන්නේ.(නදී)

:       0       0

පිටිගල Friday, 29 March 2013 03:33 PM

කොරනල් කිරිමේල් වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩිනි Friday, 29 March 2013 04:00 PM

මෙයාගේ රැවුල යමක් පවසනවා.(නදී)

:       0       0

වරුණ Friday, 29 March 2013 10:05 AM

හදිසියේවත් අනතුරින් මැරුණොත් එහෙම ඒ පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණය කරන්න වෙයි කියලා බයවුණාවද්ද? (නි)

:       0       0

ජයන්ත Friday, 29 March 2013 11:19 AM

ඇයි ඒ? එයා බය වෙලාද? (නි)

:       0       0

පෙරේරා Friday, 29 March 2013 12:21 PM

අද වැදගත් තනතුරු දරන බොහෝ අය කිසිම වැදගත්කමක් නැති අයයි. (නි)

:       0       0

තිසල් Friday, 29 March 2013 12:29 PM

පළමුව කළ යුත්තේ මොහුගේ තනතුර වහා අහෝසි කිරීමයි. දෙවැනිව මොහුව උසාවියට පැමිණවීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site