අන්තර්ජාලය හා දුරකථන මගින් ළමා හා තරුණ පිරිසට අනිසි බලපෑම් කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කටයුතු කර ඇත.
ළමයින් අන්තර්ජාලය හා ජංගම දුරකථන ආදී උපකරණ භාවිතයෙන් පීඩාවට පත් කර මුදල් කොල්ලකෑම, බිය ගැන්වීම ආදි ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකිරීමටත් , නීතියෙන් නඩු පැවරීමටත් මෙම බලකාය කටයුතු කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ගෙන් කාර්ය සාධන බලකාය සමන්විතය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අන්තර්ජාලෙන් ළමයින් රකින්න බලකායක්
සෙපන්සියුස් Wednesday, 17 June 2015 12:05 PM
පියා විසින් කරදරයට පත් කල දියණියන්, මව විසින් අනිසි වැඩට යොමු කල දියණියන් ගැන ප්‍රවෘත්ති එමටයි. අන්තර්ජාලයෙන් බේරන්න කලින් තමන්ගේම අයගෙන් මේ අහිංසක දරුවන් බේරගන්න වැඩ පිළිවෙලක් ඕනේ (නදී)
සර්ධා Wednesday, 17 June 2015 10:20 AM
මේ වගේ වැඩවලට නම් සල්ලි ඕනේ තරම් (නදී)
තිලක් Wednesday, 17 June 2015 10:23 AM
ඒක ගොඩක් වටින වැඩක්. ඒ වගේම අසභ්‍ය දේවල් පෙරා හරින්නත් කටයුතු කරන්න. (නදී)