(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මඩු සිට හලාවත දක්වා ගමන් ගත් වෑන් රියක් මෙලෙස අනතුරට ලක්වි තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේ වෑන් රථයේ 11 දෙනෙකු සිට ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවත් පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඡායාරූප - රොවන් පෙරේරා
විඩියෝ දසුන් සඳහා පිවිසෙන්න
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අනතුරකින් සිරම්බිඅඩියේ දී 3 ක් මරුට
victor somaweera Thursday, 24 October 2019 10:52 AM
මට හරිම දුකක් ඇති වුන සිදුවීමක්.
Amila Thursday, 24 October 2019 12:57 PM
මේ වෑන් ජාතිය හරි නැහැ. අනික මේ වගේ වෑන් ස්පීඩ් යන්න සුදුසුම නැති වාහනයක්. බැලන්ස් නෑ.. වේගෙන් වංගු ගනිද්දී නිකන් ත්‍රීවීලර් වගේ..