අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සර ජාතික උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි.
ආචාර්ය ප්‍රණීත් ජභයසුන්දර මහතා දම්පල් සමරු දේශනය සිදු කළ අතර ධර්මපාලතුමාගේ ජීවිත කතාව අලලා ලියැවුණු ග්‍රන්ථ කීපයක් ද එද එළි දැක්විණි.
ධර්මපාලතුමාගේ අවශ්‍යතා එදාට මෙන්ම අදටත් මෙරටට අත්‍යවශ්‍ය බවත්, එවැනි සිය දෙනකු පමණ දැන් මරට ගොඩ නැගීමට ඕකෑ බවත් ජනපති කීවේය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අනගාරික ධර්මපාල වැනි තව 100ක් ඕනෑ‘
ජනිතා Friday, 18 September 2015 02:34 AM
දැනට ඉන්න 100ක විතර ඇමති මණ්ඩලයම ධර්මපාලතුමා වගේ ගතිගුණ ඇති අය කරන්න පුළුවන් නම් සිංහල ජාතියත්, බුද්ධාගමත්, රටත් රැකෙයි. (නි)
නවරත්න Friday, 18 September 2015 02:50 AM
අපි උත්සාහ කරලා බලමුකෝ (නි)
ඩෝසන් Friday, 18 September 2015 02:54 AM
100 නෙමෙයි දසලක්ෂයක් ආවත් මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා මට නම් හිතන්න අමාරුයි (නි)
ඉන්දික Friday, 18 September 2015 03:07 AM
එතුමා වගේ කෙනෙක් කලින් අපිට නම් හිටියා. ඒත් දැන් ඒ ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
උෂාන් Friday, 18 September 2015 03:08 AM
එතුමා වැනි උගතුන් නැති පාඩුව තමයි අද අපි ගෙවන්නේ (නි)
සමී Friday, 18 September 2015 04:07 AM
අවවාද නැතිව ඔබතුමා ආදර්ශයෙන්ම පෙන්නුවොත් හොඳයි නේද? (බ)
දුමින්ද Thursday, 17 September 2015 02:57 PM
සිංහල බෞද්ධකම අගයන ආකල්ප නැති තැන කුමන අවදිවීමක්ද? (නි)
සෙනරත් Friday, 18 September 2015 04:28 AM
එතුමා අද හිටියා නම් එතුමාද ජාතිවාදියෙකු ලෙස හංවඩු ගසා අද හිරගෙයි ලගින්නට සිදු වෙනවා ඇත.(ම)
නිමල් ලලිත් Friday, 18 September 2015 03:41 PM
දිනේෂ් මහත්තය මේ සිරිලකේ එවැනි අය අතලොස්සක් හෝ සිටිනවා.නමුත් ඔවුන් දුප්පතුන් නිසා මේ සිංහල ද්‍රෝහියන් සමග ගැටෙන්නට විදිහක් නැහැ. (අ)
යහම්පත් Thursday, 17 September 2015 03:38 PM
එවැනි අය සිටීද?(හේ)
දහම් Thursday, 17 September 2015 04:02 PM
මේ රටට වෙලා තිබෙන දේවල් හැටියට 100 ක් ආවත් හදන්න නම් ලෙහෙසි වෙන්නේ නැහැ. (නි)
නිමල් ලාලිත Thursday, 17 September 2015 04:19 PM
බලපෙරේත දේශපාලනය නිසා වැනසෙන සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමට ධර්මපාලතුමන් වැනි දේශප්‍රේමින් දහස් ගණනින් අවශ්‍යයි. (නි)
දිනේෂ් Friday, 18 September 2015 04:56 AM
එකෙක් වත් හොයා ගන්න නැතිකොට මෙයා 100 ගැන කතා කරනවා... (ම)
රිටා Friday, 18 September 2015 05:18 AM
ධර්මපාල තුමාලා කොච්චර හිටියත් මේ පාලනයෙන් ගැලවීමක් නෑ (ම)
සියාම් Friday, 18 September 2015 04:58 PM
කතාව නම් ඇත්ත (නි)
මහානාම - කඳාන Friday, 18 September 2015 05:35 AM
අනගාරික ධර්මපාල තුමා වගේ වීරයෝ සීයක් නොවේ , සියක් දාහක් හිටියත් කමක් නැහැ , හැබැයි දොන් ජුවන් ධර්මපාල වගේ ජාතිය පාවා දෙන්නන් නම් එක්කෙනෙක් වත් එපා . (ම)
කෝලිත Friday, 18 September 2015 05:39 AM
සීයක් නෙමේ එකසිය තිස් ගණනක් ඕනේ ...නැත්නම් ඇමති මණ්ඩලය ඔය දැන් යන විදිහට ගියොත් ,,හෙට අනිද්දා අපිට සිංහල රටක් ඉතුරු වෙන්නේ නැහැ .(ම)
සමරජීව Friday, 18 September 2015 05:57 AM
දැන් ධර්මපාල තුමන් ලා225 කින් 150 කට විතර ඇමතිකම් දීල නේ (බ)
අතුල Thursday, 17 September 2015 07:05 PM
ඔබතුමාගේ කතාවට අපි එකඟයි (නි)
බුද්ධි Thursday, 17 September 2015 08:07 PM
ඇත්තටම එතුමා අද හිටියා නම්.... (නි)
චාන්දක Thursday, 17 September 2015 08:24 PM
අනගාරික ධර්මපාලතුමා දැන් නැතිවුණත් දස දහස් ගණනක් මිනිසුන් දැනටත් ඉන්නවා, උපන් දේශය ගැන කළකිරී නැවතත් මෙරට නම් නොඉපදේවායි පතා රට හැර යන (නි)
මහේෂ් Friday, 18 September 2015 06:20 AM
බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ (බ)
බොරළුගොඩ Thursday, 17 September 2015 11:40 PM
එවන් යුගයක් නැවත එනවා නම්... (නි)
නිවන්තක Thursday, 17 September 2015 11:42 PM
අනගාරික ධර්මපාලතුමා අද මේ රටේ වෙන දේවල් දැක්කා නම් එතුමාට මොනවා හිතෙයිද? (නි)
ශක්ති Friday, 18 September 2015 12:12 AM
කතාවට තිත තබා අපි ක්‍රියාවට පණදෙමු (නි)
වසන්ත Friday, 18 September 2015 12:14 AM
ඒ කතාව අපිත් පිළිගන්නවා (නි)
ෂෙල්ටන් Friday, 18 September 2015 12:30 AM
එතුමා වැනි 100ක් හිටියා නම් අද මේ ලංකාව සුරපුරයක් (නි)
පිවිතුරු යහපාල Friday, 18 September 2015 12:39 AM
එතුමා වැන්නවුන් අද නැතිවීම ගැන මොනවා කරන්නද? සිංහලයාගේ අවාසනාව! (නි)
මුදලිගේ Friday, 18 September 2015 01:54 AM
සිංහල බෞද්ධයාට පළමුව බෞද්ධකම ගැන හැඟීමක් ඇති වියයුතුය (නි)
නුවන් Friday, 18 September 2015 01:57 AM
චන්දක, රට ගැන කළකිරී රට හැර යන අය කී දෙනෙකුට රට ජාතිය ගැන කැක්කුමක් තිබෙනවද? කී දෙනෙකුට භෞතික සම්පත් පරිභෝජනය කරමින් සැපවත් ජීවිත ගතකරන්න උවමනාව තිබෙනවද? මගේ අදහස නම් රට ජාතිය ආගම ගැන කැක්කුමක් තිබෙන්නේ ඉතා අල්ප දෙනෙකුටයි කියලයි. (නි)
කමණි Friday, 18 September 2015 02:14 AM
එතුමා නැවත ලංකාවේ නොඉපදේවා කියලා ප්‍රාර්ථනා කළහැටිත් අපිට මතකයි (නි)