දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුමේ ලුල්බත්දුවේ අනතුරින් කාන්තාවක සහ පිරිමියකු මියගිය නාගොඩ රෝහල කියයි. තවත් දෙදෙදෙනකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කළැයි දක්ෂිණ අධිවේගී පොලීසිය පවසයි.
මේ පිරිස මාතර සිට කොළඹ බලා එමින් සිටි බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී අනතුරින් දෙදෙනෙක් මරුට
චාමර Thursday, 08 August 2013 11:18 PM
අධික වේගය හරිම අනතුරුදායකයි.නිතරම කල්පනාවට රිය පදවන්න ඕනෑ (නි)
ධම්ම Friday, 09 August 2013 01:56 AM
අපේ රටේ රියදුරු පුහුණුව සහ බලපත්‍ර දීමේ ක්‍රමවේදය අදට ඔබින අයුරු වෙනස් විය යුතුයි. (නදී)
චරිත් කාංචන Monday, 12 August 2013 02:43 PM
හිතට ගොඩක් දුකයි! මහත්මයාණනි, ඔබ අනුමාන කරපුව ගොඩක් විභාගයට ආවා.ඔබට අජරාමර නිවන් සුව !! (අ) අපි මාතර වේදයේ 2013 උ/පෙළ සිසුන් ......
දිනුක Thursday, 08 August 2013 07:20 PM
ගුරුතුමනි ඔබට නිවන් සුව!! (අ)
Dimaan Friday, 09 August 2013 09:52 AM
ගුරුතුමනි, ඔබට නිවන්සුව ලැබේවා!(අ)
තරිදු රිද්මාල් Sunday, 11 August 2013 09:33 AM
ආදරණීය දුලිප් ගුණසේකර ගුරු පියාණනි! ඔබ වෙනුවෙන් අපේ හිත් වල නැගෙන වේදනාව ඇස් වලට උනන කඳුළු මතු බවයෙදි ආශිර්වාදයක් වෙලා ඔබට දීර්ඝායුෂ ගෙනේවි ඔබෙන් අකුරු කල නොකළ මාතර අපි හැමෝම ඉල්ලන්නෙ එක දෙයයි ගුරුතුමනි ඔබට නිවන් සුව !(නදී) අපි දෙබරවැව ජාතික පාසලේ 2013 උ/පෙළ සිසුන්
ඉෂාර ඩිල්ෂාන් Thursday, 08 August 2013 09:47 PM
ගුරුතුමනි ඔබට නිවන් සුව!(නදී)