කටුනායක කොට්ටාව අධීවේගී මාර්ගයේ ආරක්ෂක දැල් බැඳීමට ගෙනා කණු 125යක් සොරකම් කළැයි කියන හය දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයේ කණු සොරකම අධිවේගයෙන් අල්ලයි
මාගලී Monday, 25 November 2013 10:56 AM
අධීවේගී මාර්ගයේ ආරක්ෂක දැල් බැඳීම නොව, අර අලියන්ට කුමක් හෝ කරන්න යැයි මම කියමි. ආරක්ෂක වැටක් ඒ සදහාද දැම්මා නම් හොදයි නේද? (නි)
ලාල් Monday, 25 November 2013 01:14 PM
කණු වෙනුවට හොරු ටික හිටවලා දැල් ගහන්නයි තියෙන්නේ දඩුවමක් විදියට (නි)
මධු Monday, 25 November 2013 02:41 PM
හැම තැනම හොරු. ඉහළ සිට පහළටම කොහේ ගියත් හොරු (නි)
වස්තු Monday, 25 November 2013 03:26 PM
අධිවේගී මාර්ගයේ කණු හොරකම් කළ අයට අධිවේගයෙන් එය සඟවා ගන්නට නොහැකි වෙලා වාගෙයි (නි)
රිස්වාන් ඩුබායි Monday, 25 November 2013 09:50 AM
රටේ දියුණුව සමග සොරකම්,මිනීමැරුම් හා ස්ත්‍රී දුෂණ.. (නි)
අමිල කටුනායක Monday, 25 November 2013 10:04 AM
අද රටේ මොනතරම් නම් මහා පරිමාණයෙන් හොරකම් වෙනවද? (නි)