IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අධිවේගෙට ගල් ගැසූ මහ එකෙක් අල්ලන්න සොයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්වලට සැඟවී සිට ගල් ගැසූ බව කියන 14, 15, 16 වයස්හි බාලවයස්කරුවන් පිරිසකගේ කටඋත්තර ලියාගත් පොලිසිය ඔවුන් සමග විනෝදයට ගල් ගැසීමට එක්වූ බව කියන 30 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට යයි.

මොවුන්ගේ ක්‍රියාව නිසා බස්වල වීදුරු කැඩී අලාබ සිදුවී ඇත. 

දක්ෂිණ අධීවේගී මාර්ගයේ කරගස්තොට ප්‍රදේශයේ දී මාතර බලා ගමන් ගත් බස් රථ තුනකට ගල් ප්‍රහාර එල්ල වී ඇති බව මිලල්නිය පොලිසිය කියයි.

 

 



අදහස් (0)

අධිවේගෙට ගල් ගැසූ මහ එකෙක් අල්ලන්න සොයයි

රොෂාන් Friday, 25 March 2016 03:41 PM

ඔය පැත්තේ අය කළොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි. ගිය තැන විනාශයි. (නි)

:       0       0

උපාලි Friday, 25 March 2016 04:04 PM

කුමන අර්ථයෙන් ගත්තත් මොවුන් කඩාකප්පල්කාරීන්. මේවා කරන අය දුටු තැන අල්ලා දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

නාලක Sunday, 27 March 2016 06:03 AM

ලියොන් බලාගෙන ඉන්න. එහෙම කාලයක් එනකොට අරාබියත් මුස්ලිම්කම නැතිවෙලා තියෙයි. \nවෙනරටවල පොලිසි තියනවා අධිවේගෙට. අධිවේගේ ආරක්ෂාව දෙන්න බැරිනම් වහල දාන්න. මේ හරියේ ඉස්සර කෝච්චි වලටත් ගල්ගහන මන්ද බුධිකයෝ හිටිය.(රේ)

:       0       0

මොහාන් Saturday, 26 March 2016 11:12 AM

ඔව් අනුර හැම වැඩක්ම අනාගෙන හැම දේම පරණ ආණ්ඩුවට දාල ශේප් වෙන්න බලන මේ වගේ ආණ්ඩුවක් තියනකන් තව අවුරුදු 20 කට නෙමෙයි 50කට වත් බැරිවේවි. (බ)

:       0       0

සෞදි සරත් Sunday, 27 March 2016 06:52 AM

කුරුදු පොලු හමුදාවේ වැඩක් කියල කියන් නැහැ හරියට නොදන්නා නිසා (බ)

:       0       0

නුවන් Saturday, 26 March 2016 11:57 AM

ඕක තමයි පරිණාමය නොවූ වානරයෝ ඉන්න පැතිවලට අධිවේග දැම්මම වෙන දේ (බ)

:       0       0

කුරුවිට සුනිල් Sunday, 27 March 2016 06:57 AM

මොහාන් හරියටම හරි (බ)

:       0       0

පද්මිණි Sunday, 27 March 2016 07:27 AM

පරීක්ෂණයක් පවත්වනවා නම් හොදයි වගේ.ලංකාවේ මිනිස්සු ඇයි මේ විදියට ගෝත්‍රික ,ප්‍රථමික අවධියට යන්න හේතු හොයලා. (ර)

:       0       0

අනුර Friday, 25 March 2016 07:35 PM

ලංකාව නම් තව අවුරුදු 20 කටවත් දියුණුවෙන රටක් නෙමෙයි. ආණ්ඩු පෙරළන්න පොල් ගහන, මිනිසුන්ට මාධ්‍ය ඉස්සරහ මිරිස් අඹරන, බස් වලට ගල් ගහන තවමත් පරිණාමය නොවූ වානරයෝ ඉන්න ගල්යුගයේ රටක්. (නි)

:       0       0

ජිස්ති Sunday, 27 March 2016 07:39 AM

කණගාටු නොවන්න 2020 වෙනකොට සියලුම දේ අපි වෙනස් කරලා දෙන්නම් නැගෙනහිර පළාත අපි වෙනස් කළා බස්නාහිරත් අපි වෙනස් කරලා දෙන්නම් (බ)

:       0       0

අනුර Sunday, 27 March 2016 07:41 AM

කවුද මගේ නම යොදාගෙන පසුගිය අවුරුදු 5 ක් මම මේ නමින් ලියුවා. (ර)

:       0       0

ප්‍රියන්ත Saturday, 26 March 2016 02:34 PM

මම අනුර කියන දේ සමඟ එකඟයි (නි)

:       0       0

අතුල Saturday, 26 March 2016 01:20 AM

මස්වැද්දෝ මදිවට ගල් වැද්දෝත්! (ම)

:       0       0

බණ්ඩා Sunday, 27 March 2016 09:06 AM

ළමයි කියල බලන්නේ නැතුව මුන් තුන් දෙනාට උපරිම දඩුවම් දෙන්න ....(බ)

:       0       0

විකුම් රංගන Sunday, 27 March 2016 09:07 AM

ලියොන් ශ්‍රද්ධාව වැඩිකමට මෝඩකම ප්‍රදර්ශනය කරලා. ඔය වගේ ගොන් පාට් වැඩ කරන්නේ කවුරුඳ කියල ඔබ දන්නවනේ? (බ)

:       0       0

ලියෝන් Saturday, 26 March 2016 02:27 AM

මේවා කරන අය අල්ලලා ඇත පය කපල දාන්න ඕන සෞදි අරාබියේ කරනවා වගේ,නැත්නම් කවදාවත් මුන් හැදෙන්නේ නෑ, හිටපල්ලා ඉක්මනටම මේක මුස්ලිම් රටක් වෙනකම්, තොපිට බෞද්ධ ආගම හොඳ වැඩි, නිදහස වැඩි , මේ රටේ අහන්න දකින්න වෙන්නේ හැමදමත් මේ වගේ කාලකන්නි වැඩම තමයි, (බ)

:       0       0

ශාන්ත Saturday, 26 March 2016 03:49 AM

ලංකාවේ ජීවත්වෙන මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් ගේ මානසිකත්වය ඉතාමත් පහල මට්ටමකයි පවතින්නේ. 21වන ශත වර්ෂයේ තාක්ෂනිනික දියුණුවත් ඔවුන්ගේ මනසට ඔරොත්තු දෙන්නේ නැහැ. හොඳ බුද්ධිමත් අය පවා තමන්ගේ බුද්ධිය යොදවන්නේ වැරදි වැඩවලට. මෙයට හේතුව වශයෙන් මම නම් දකින්නේ කෙනෙකුට ජීවත් වන ආකාරය කියාදෙන ආගම දහම පිලිබඳ දැනුම පාසල් අධ්‍යාපනයෙන් නොලැබීමයි. (ර)

:       0       0

හේරත් Sunday, 27 March 2016 11:01 AM

ගහන්න ඕනි මුන්ට මඩු වලිගෙන්. (බ)

:       0       0

මොහොමඩ් Saturday, 26 March 2016 06:00 AM

ලියෝන්ට තේරුණා. (ර)

:       0       0

සුනිල් Monday, 28 March 2016 03:26 AM

පිරිහෙන ජාතියක ලකුණු (ම)

:       0       0

පියුමි Saturday, 26 March 2016 07:08 AM

මේකට විමල් සම්බන්ධ ඇති. (බ)

:       0       0

රොහාන් Sunday, 27 March 2016 12:20 AM

පුදුමාකාර විදිහට පිරිහුණු මිනිස්සු! මේ වැඩ වලින් ජීවිත කීයක් විනාශවෙන්න පුලුවන්ද? (නි)

:       0       0

නිහාල් Saturday, 26 March 2016 07:42 AM

අලාබ හානි උණු බස් නැවත අලුත් වැඩියාකරන්න දින 3 4 ගත වෙනවා. එතකොට ඒ ටර්න් එක තව කෙනෙකුට ලැබෙනවා. එකයි රහස. (ර)

:       0       0

මොහොමඩ් Sunday, 27 March 2016 01:39 AM

ලියෝන්ට සිද්ධිය හොඳටම තේරුණා එහෙනම්. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 26 March 2016 08:20 AM

මේවා කරන්නේ කඩාකප්පල්කාරීන් නෙමෙයි. පිස්සෝ, දුර්ජනයෝ සහ පිනට කන උන්. මුන් ඉන්නකම් කිසිම දවසක ලංකාවට කිසිම සුගතියක් වෙන්නේ නැහැ.හැමදාම අහන්න ලැබෙන්නේ මේ වගේ දේවල්....(බ)

:       0       0

ෆාරා Sunday, 27 March 2016 01:22 PM

කිනම් හෝ දේපළකට කව්රු හෝ හානි කරනවානම් ඔහුට අවරුදු 20ක හිර දඩුවම ක් වෙනවනම් මුදල් හානි වලක්වා ගත හැක (බ)

:       0       0

රොෂාන් Saturday, 26 March 2016 09:42 AM

ලියොන් එතකොට ඔය පලාත්වල ඔය වගේ වැඩ කරන්නේ මුස්ලිම් ජාතිකයෝද? ආගමේ තියන හොඳ නොහොද හින්දා නෙමෙයි ඔය වගේ වැඩ කරන්නේ (බ)

:       0       0

රොකී Sunday, 27 March 2016 01:36 PM

ඔය ගල් ගහන්නේ තරහකට ක්‍රෝෙධයකට නෙවෙයි. මේ පොඩි එවුන් උන්ගේ අහිංසක විනෝදෙට කරන දේවල් ගැන උදහස් වෙන්න එපා. (බ)

:       0       0

චාමර Sunday, 27 March 2016 01:41 PM

ෆාරා ඔයා කියන්නේ පොදු දේපලට හානි කරපු අයට තවත් ජනතා බදු මුදලින්ම අවරුදු 20 ක් කෑම,බිම, ආරක්ෂාව සහිතව නවාතැන් දෙන්න කියලද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site