IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන

අධ්‍යාපන ප්‍රකාශන  කොමසාරිස් ජනරාල්   තිස්ස හේවාවිතාන මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ බාර ගත්තේය.

ඔහු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මස්සිනාය.

වැඩ බාර ගැනීමේ අවස්ථාවට අධ්‍යාපන අමැතිවරයා ද, අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරු ද සහභාගී වූහ.

DSC_3406



අදහස් (0)

අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන

දිනේෂ් Thursday, 04 February 2016 10:17 AM

ඇමතිතුමාගේ මුහුණේ සිරියාව බලන්නකෝ. මස්සිනා නියම පාරෙන් ආවාද නැද්ද කියලා බැලුවාද. (බ)

:       0       0

ගුණවර්ධන Thursday, 04 February 2016 10:21 AM

එනකොට කොහොමද කියන්නේ ??? දැන් කොහොමද ????? (හේ)

:       0       0

දිනේශ් Thursday, 04 February 2016 10:32 AM

ඔබ තුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.(හේ)

:       0       0

සිරිමල් Thursday, 04 February 2016 10:36 AM

මම මේ කල්පනා කරන්නේ පවුල් වදයට වෙන නමක් (හේ)

:       0       0

අමල් Thursday, 04 February 2016 11:09 AM

වෙන විෂයයක් නම් කමක් නැහැ කියමුකෝ. එ්ත් මේ අධ්‍යාපනය සම්බන්ධ අමාත්‍යංශ යයි. (බ)

:       0       0

සාරංග Thursday, 04 February 2016 11:23 AM

ඔබ අප බලාපොරොත්තු වූ වෙනස,වෙනසකින් තොරව ම අත් විඳිමින් සිටිමු. (බ)

:       0       0

ගුණසිරි Friday, 05 February 2016 12:14 AM

මේවා යහපාලනයට කැපද එතකොට? (නි)

:       0       0

රාහුල Friday, 05 February 2016 01:01 AM

අර ඩුබායි තිලක් නමින් යහපාලනයට කඩේ යන තැනැත්තා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

මහේෂ් Thursday, 04 February 2016 11:45 AM

මේවට කියන්නේ යහපාලනය කියලමද? (නි)

:       0       0

රන්දික Thursday, 04 February 2016 12:18 PM

ඔබතුමාට ජයවේවා.(හේ)

:       0       0

රමණි Thursday, 04 February 2016 12:19 PM

ගමේ බයියෙක් නෙවෙයි නේද ?(හේ)

:       0       0

සමරනායක Friday, 05 February 2016 02:17 AM

ඉස්සර මෙයාලා කෑගැහුවා සහෝදර සමාගම කියලා. දැන් මස්සිනා සමාගම කියලා කියාගත්තා නම් හරි. (නි)

:       0       0

මුණසිංහ Friday, 05 February 2016 02:21 AM

ඔන්න කවුරුවත් එහෙම කියනවා නොවෙයි අධ්‍යාපනය, පවුල් පාලනයක් කියලා. (නි)

:       0       0

ලලිත් Thursday, 04 February 2016 12:38 PM

අම්මපා! ඇඟේ මාලු නටනවා මේ රමණිලා වගේ ගොඩ සුද්දෝ කියන කතා අහපුවම. (නි)

:       0       0

නිපුණ Thursday, 04 February 2016 12:45 PM

කමක් නැහැ. යහපාලනයනේ (නි)

:       0       0

මහේෂ් Thursday, 04 February 2016 03:54 PM

එතකොට ඒක යහපාලනයද?(හේ)

:       0       0

අමා Friday, 05 February 2016 06:35 AM

යහපාලානේ ....මල ....5 හ..කරනවා .(කෞ)

:       0       0

මිහිඳු Thursday, 04 February 2016 05:18 PM

දැන් කට්ටිය මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

රෝස් Thursday, 04 February 2016 05:28 PM

නැඟලා යනවා යහපාලනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site