(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකක නවයක් පළාත් නවය තුළ ස්ථාපිත කිරීම, කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව විද්‍යාත්මක හා ප්‍රමුඛතා අනුපිළිවෙලක් මත පදනම්ව 100 සහ 122 දක්වා අදියර වශයෙන් වැඩි කිරීම, පාසල් සුපරීක්ෂණය, ගුරුවරු අධීක්ෂණය සහ පාසල් පාදක ඇගැයීම් වල වලංගුතාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් දැනට පවතින කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 314ක් ද ඇතුළත් කර ගනිමින් පාසල් මණ්ඩල 350ක් ස්ථාපිත කිරීම, තෝරගත් ද්විතීයික පාසල් එකක් හෝ කිහිපයක් ප්‍රමුඛ පාසල් ලෙස නම් කරමින් එක් පොකුරක් පාසල් 8 සිට 12ක් පමණ වන සංඛ්‍යාවකින් සමන්විත වන පරිදි සමස්ත පාසල් පද්ධතිය පාසල් පොකුරු 1220කට ඇතුළත් කිරීම, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශක සේවය සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම යන කරුණු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපනය පිම්මකින් පන්නන යෝජනාවලියට කැබිනට් අනුමැතිය
BITTER TRUTH Tuesday, 04 June 2024 12:59 PM
පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .අනුන්ගේ ජය පිළිගන්න බැරි වහල් මනසක් තියන පොහොට්ටුව ඊර්ශියාවට ඇවිත් එතන විනාශ කරලා යන්න හදන්නේ. කුහක , දුෂිත ජාතියනේ පොහොට්ටුව කියන්නේ
ප්‍රියාTuesday, 04 June 2024 02:56 PM
Bitter Truth මේ ප්‍රවෘත්තියට ඔබ දාල තියෙන කමෙන්ටුවෙ අදාලත්වය මොකක්ද?
kotiyaWednesday, 05 June 2024 05:00 AM
ඌට හරියට අධ්‍යාපනේ ලැබිලා නෑ. ඒකයි අදාලත්වය....
සෙනෙවිරත්න Tuesday, 04 June 2024 03:34 PM
මේ කඩිමුඩියෙ චන්දෙ නිසා නේද?