IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘අධ්‍යාපනයට ලොකු මුදලක් ලැබුණා‘

2016 වසර සඳහා පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ඇමැති රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයයේදී අද (5) පැවැත්විණි.

අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් විශාල අරමුදලක් ලබාගැනීමට හැකිවූ බවද ප්‍රාග්ධන වියදම් සඳහා මෙවර රුපියල් මිලියන 67 ක් වෙන්කර ගත් බවත් අධ්‍යාපන ඇමැතිවරයා එහිදී කීවේය.

Akila_20161561 Akila_20161561-2 Akila_20161561-3 Akila_20161561-4



අදහස් (0)

‘අධ්‍යාපනයට ලොකු මුදලක් ලැබුණා‘

ටෙරන්ස් Tuesday, 05 January 2016 04:51 PM

බොහොම හොඳයි (නි)

:       0       0

අසෝකා Tuesday, 05 January 2016 06:23 PM

කොළඹ තියෙන ලොකු ලොකු පාසල් බලලා......, බෙදා දෙන්න ලොකු මුදලම ගැන බලලා......, දුප්පත්කමේ අඩියත් දැන් හිල් ගැහිලා......, රටකරවන්න ලොකු ලොකු අයටම බෙදලා...... (නි)

:       0       0

පුමුදු Tuesday, 05 January 2016 10:04 AM

මොනවත්ම කියන්න නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site