IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


අධ්‍යාපනයට මුල් තැන 'රශ්මී'

2016-07-27-ent-84

සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සුබාසිරි" මංගල වැඩසටහන ඉදිරිපත් කරන රශ්මි රූත් අපි කා අතරත් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසිනි. දැනට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන ඇය, පසුගිය කාලයේ කලා කටයුතුවලට වඩා මුල්තැනදී තිබුණේ සිය අධ්‍යාපන කටයුතු සඳහායි.

"දැනට 'රෝයල් ඉන්ස්ටියුට්' හි 'ලන්ඩන් යුනිවර්සිටි' උපාධිය කරනවා. එහි පළමු විභාගය මීට සති කිහිපකට පෙරදී තිබුණා තවත් අවුරුදු 02 ක කාලයක් මේ උපාධිය හදාරන්න සිදුවෙලා තියෙනවා. ඉතින් කලා කටයුතුවලට වගේම අධ්‍යාපනය පැත්තටත් වැඩි අවධානයක් මම මේ දිනවල ලබා දෙනවා. මොකද, මම කැමතියි ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕනා හින්දා. ඉතින් තවත් අවුරුදු දෙකකින් මම බොහෝ දුරට වෙනත් ක්ෂේත්‍රයක් තෝරාගනිවි. එහෙම අදහස් කරන්නේ මම කලා කටයුතුවලින් ඉවත් වෙනවා කියන එක නෙමෙයි. කලා කටයුතුවලටත් මම තැනක් දෙනවා. නමුත්, වැඩි අවධානයක් මම තෝර ගන්න අනෙක් වෘත්තියට මම ලබා දේවි කියලා හිතනවා."

 

 



අදහස් (0)

අධ්‍යාපනයට මුල් තැන 'රශ්මී'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 416 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site