IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අධ්‍යක්ෂ ජනරාල්ගේ ලක්ෂ 8 ක මාලය කැඩූ දෙදෙනෙක් දැලේ

(ඉන්දිකා  රාමනායක)

බම්බලිපිටි මුහුදු මාවතේ  ව්‍යායාම වල නිරතවෙමින් සිටි  පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකුගේ රුපියල් ලක්ෂ 8 ට අධික වටිනා රන් මාලය කඩාගෙන පලාගොස්  සිටි සැකකරුවන් දෙදෙනකු  ජම්පටාවීදියේ දී අද (14) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

පැමිණ’ලිකරු ප්‍රසිද්ධ රන්බඩු හලක    අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන බවත්,  වැල්ලවත්ත  ප්‍රදේශයේ නවාතැන් පොළක නැවතී සිටින ඔහු ඉකුත් (12) දින පෙරවරුවේ  වැල්ලවත්තේ සිට බම්බලපිටිය  දෙසට ව්‍යායාම සදහා ගොස් සිටියදි  ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන්  අධ්‍යකවරයාගේ රන් මාලය කඩාගෙන පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

 මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණ’ල්ලකට අනුව  විමර්ශන කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින්  කොල්ල කෑ පවුම් 5 ට අධික රන් මාලය ඔවුන් රුපියල් ලක්ෂ 4 1/2 ක මුදලකට උකස් තබා  මුදල් බෙදාගෙන ඇති බවත්, ඔවුන් තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්න් බවද පොලිසිය පවසයි.



අදහස් (1)

අධ්‍යක්ෂ ජනරාල්ගේ ලක්ෂ 8 ක මාලය කැඩූ දෙදෙනෙක් දැලේ

ravin Tuesday, 14 March 2023 07:12 PM

කොර වාට්ටුව..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site