IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අධ්‍යක්ෂකවරුන්ට නොතිසි

තැන්පතු කරුවන් හැත්තෑ අට දෙනකුගේ තැන්පතු වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමට එරෙහිව පවරා ඇති පැමිණිල් අනුව එම සමාගමේ අධ්‍යක්ෂකවරුනට නොතීසී නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

 

 



අදහස් (0)

අධ්‍යක්ෂකවරුන්ට නොතිසි

ටිරෝන් සෙනෙවිරත්න Monday, 07 October 2013 04:15 PM

හෙට ආයෙත් මේ වගේ සමාගමක් ඇරියොත් අපේ කට්ටිය පෝලිමේ ඉඳලා සල්ලි දාන්නෙ.... (ස)

:       0       0

දර්ශන Tuesday, 08 October 2013 12:17 PM

අහන්න තිබෙන එකම ප්‍රශ්නය මහ බැංකුව මොකද කරන්නේ කියන එක තමයි (නි)

:       0       0

ගමගේ Monday, 07 October 2013 05:47 PM

මහා බැංකුව කරන්නේ ආණ්ඩුවට කඩේ යන එකයි සල්ලි අච්චු ගහන එකයි.(නදී)

:       0       0

සංජීව Monday, 07 October 2013 06:09 PM

අනේ ලංකාදීප මහත්තයෝ සෙන්ට්‍රල් පිනෑන්ස් ඇඩ් එක තාම යනවනේ.(නදී)

:       0       0

උපාලි Monday, 07 October 2013 12:55 PM

ලොක්කෝ කවුරුත් මහ ජනයාට පොලු තැබීම, රැවටීම තමයි රැකියාවට කරන බව පෙන්නේ. ඒක එහෙමයි කියමුකෝ. නමුත් මේවා අධීක්ෂණය බාරව ඉන්න මහා බැංකුව එතකල් මොකද කරන්නේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site