කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී නීතීඥ ප‍්‍රදීප් ගමගේ සභාපති ද නීතීඥ සුමිත් කෙලාට් ලේකම් ලෙස ද තෝරා පත් කර ගනු ලැබූහ.
ප‍්‍රදීප් ගමගේ ඡන්ද 175, ජෙෆ්රි සෙයිනුදීන් ඡන්ද 50, කෙලාට් ඡන්ද 139, සංජීව ඇන්තනි ඡන්ද 84 බැගින් ලබාගත්හ.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සිසුවකු වන ප‍්‍රදීප් ගමගේ නීතී විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වලින් අනතුරුව 2001 වසරේදී නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. 2012 දී මෙම සංගමයේ ලේකම් විය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවකු වන සුමිත් කෙලාට් කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පිඨයේ උපාධිය ලබා 2003 දී නීතීඥවරයෙක් විය.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ නීතිඥ සංගමයේ ලොකු පුටු ප්‍රදීප්ට හා සුමිත්ට
කෝනාර Monday, 29 February 2016 01:10 AM
අනවශ්‍ය විදියට නඩු කල් ඇද ඇද ඉන්න බැරිවෙන්න මොකක්හරි ක්‍රමයක් හදන්න බලන්න. ඔබතුමන්ලා මේ රටේ ගොඩගැහිලා තියෙන සිවිල් නඩු ටිකවත් ඉක්මනට විසඳන ක්‍රමයක් හදලා දෙන්න. (නි)