බකමුණේ නව අධිකරණ ගොඩනැඟිලි හැදීමට අනවසරයෙන් ගෙනවුත් තුබූ පලු, තේක්ක, හල්මිල්ල හා කොස් දැව තොගයක් සැකපිට අත්අඩංගුවට ගත් බව කියන වනජිවී හා වන සංරක්ෂණ නිලධරයෝ කියති. කොස් හැර සෙසු දැව රක්ෂිතයෙන් හොරෙන් කපන්නට ඇතැයි සැක කෙරේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණය හදන්නත් හොරෙන් දැව කපලා?
ගිහාන් Thursday, 12 January 2012 03:41 PM
අනේ කාලේ වනේ වාසේ
sujith Thursday, 12 January 2012 06:26 PM
නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ
Mano Friday, 13 January 2012 12:19 AM
නඩුඅහන්න හරි ලෙහෙසි වෙයි.
සෙනරත් Friday, 13 January 2012 03:43 AM
ලංකාවේ හැටි ඔහෝම තමයි
ratawasiya Friday, 13 January 2012 09:33 AM
අනේ අපේ රටට මොකද වෙලා තියෙන්නේ
හර්ෂ Saturday, 14 January 2012 02:11 PM
රට යන අත
ජගත් Sunday, 15 January 2012 07:47 AM
අනේ අපොයි